-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

(සිංහල සාහිත්‍යය සංග්‍රහය )පාඩම 13 :- අපට වැසිකිළියක්


🍁 " අපට වැසිකිළියක් " කෙටිකතාව රචනා කළේ :- කේ. ජයතිලක මහතා 


🍁 එම කෙටිකතාව ඇතුළත් කෙටිකතා සංග්‍රහය :- නොනිමි සිත්තම හා තවත් කෙටිකතා 


🍁 කේ.ජයතිලකයන්ගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය :- පුනුරුත්පත්තිය සහ තවත් කෙටිකතා 


🍁 එය රචනා කළේ 1955 දි ය.


🍁 කේ.ජයතිලකයන්ගේ වෙනත් කෙටිකතා සංග්‍රහයන් :- 


1) කටු සහ මල් 

2) වජිර පබ්බත

3) එකගෙයි අවුරුද්ද 

4) අතීරණය 


🍁 මෙතුමා ළමයින් වෙනුවෙන් රචිත කෙටිකතා සංග්‍රහ :- 


1) ඩුං ඩුං ඩුඩුං ඩුං 

2) වන සටන 

3) රුවන් කුමාරි 

4) අයියයි නංගියි

5) කතන්දර පොත

6) අමුතු කතා 

7) ඉරුණු බළලා

8) පුංචි වළාකුල සහ පුංචි පුතා 

9) ඔරලෝසුව සහ ලස්සන ළමයි 

10) ඉස්සරහ බලන්නෝ


🍁 කේ.ජයතිලකයන් කලාකරුවකුට ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන " සාහිත්‍යය රත්න " සම්මානයෙන් පිදුම් ලැබූ හ.🏆 


🍁 එතුමාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් " සාහිත්‍යය සූරි" සම්මානය ලබා දුන්හ . 


🍁 කේ ජයතිලකයන්ගේ නවකතා පොත් :- 


1) පුංචි රාළ ( රාජ්‍ය සම්මාන ) 

2) පුංචි රාළගේ මරණය 

3) මතු සම්බන්ධයි ( රාජ්‍ය සම්මාන ) 

4) රාජපක්ෂ වලව්ව

5) පිතාමහ ( රාජ්‍ය සම්මාන ) 

6) කාලෝ අයංතේ 

7) පරාජිතයෝ 

8) මායා මාළිගා 

9) දෙලොවට නැති අය 

10) චරිත තුනක් ( රාජ්‍ය සම්මාන ) 


🍁 කේ.ජයතිලකයන්ගේ උපන් ගම :- කිරිඳිවැල - රඳාවාන


Post a Comment

Post a Comment