🌿පළමු වස් කාලය: 🦌🦌 මුවන්ගේ අභය භූමියක් බවට පත්ව තිබූ බරණැස ඉසිපතන මිගදායේ
🌿 දෙවන, තෙවන හා සිව්වන වස් කාලය: ලෙහෙනුන්ගේ අභය භූමියක් වන වේළුවනාරාමය
🌿 පස් වන වස් කාලය: විශාලා මහනුවර කූඨාගාර ලෙනෙහි
🌿 හයවන වස් කාලය: මකුල පර්වතයහි
🌿අට වන වස් කාලය: භේෂකලා පර්වතයහි
🌿දහවන වස් කාලය: පාරිලය්ය වනයෙහි ඇතෙකුගේ හා වදුරෙකුගේ උවටැන් ලැබීම
🌿 දහතුන.,දහඅට,දහනවය වස් කාලය: චාලිය පර්වතයහි







Post a Comment