-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

10 ශ්‍රේණයේ පාඩම් සමහරකින් සෑදූ SHORT NOTE

 🦠කෙටි සටහන්
 විද්‍යාව

Edu.com



ඇමයිනෝ අම්ල ආකාර ගණන > 20 යි.


සරලතම ඇමයිනෝ අම්ල ආකාරය > ගලයිසීන් වේ.


ජවී දේහ තුල වැඩිපුරම අඩංගු මූලද්‍රව්‍ය > Ca , P


ජලයේ ද්‍රාව්‍ය විටමින් වර්ග > B , C.


ජලයේ අද්‍රාව්‍ය නමුත් මේදයේ ද්‍රාව්‍ය විටමින් වර්ග > A , D , E , K.


සෙයිල බිත්තියේ සංඝටකය > සෙලියුලෝස්.


පලාස්ම පටලයේ සංඝටක > පොස්පොලිපිඩ හා ප්‍රෝටීන්.


වයිරස පෙන්වන එකම ජීවී ලක්ෂණය> ප‍රජනනය.


සංයුජතා කවචයේ අෂ්ටකය සම්පූර්ණ වී නොමැති මූලද්‍රව්‍යක් > AlCl3.


සංයුජතා කවචයේ අෂ්ටකය ඉක්මවා ගිය මූලද්‍රව්‍යක් > PCl5.


කෝඩේටා වංශයට අයත් පරිණාමික බන්ධුතා පෙන්වන සත්ව වර්ගය > එකයිනොඩර්මේටා.



 කර්මාන්ත වලදී යොදා ගන්නා උත්ප්‍රේරක වර්ග 

••••••••••••••°•••••••••••••°••••••••••••••••••••••°°•••••••••

ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමයට  සවිවර යකඩ.


සල්ෆියුරික් අම්ලය නිපදවීමේ ස්පර්ශ ක්‍රමයට > වැනේඩියම් පෙන්ටොක්සයිඩ්.


ඇමෝනියා ඔක්සිකරණය කර නයිට්‍රික් අම්ලය නිපදවීමට > පලැටිනම්.

අසන්තෘප්ත මේද අම්ල හයිඩ්‍රජනීකරණය කර මාගරින් නිපදවීමට>නිකල්.

Post a Comment

Post a Comment