-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

පේශ කර්මාන්තය,යකඩ කර්මාන්තය,ගල් අගුරු කර්මාන්තය කෙටි සටහන්

 💠 පේශ කර්මාන්තය

    💠 යකඩ හා වානේ කර්මාන්තය 

    💠 ගල් අගුරු කර්මාන්තය 


 🟡 පේශ කර්මාන්තය 


 1733 👉🏻 ජෝන් කේ 👉🏻 දුවන නඩාව 


1764 👉🏻 ජේම්ස් හාග්‍රිව්ස් 👉🏻 ජෙනී යන්ත්‍රය 


1769 👉🏻 රිචඩ් ආක්රයිට් 👉🏻 ජල රාමුව 


1779 👉🏻 සැමුවෙල් ක්‍රොම්ප්ටන් 👉🏻 මියුල් යන්ත්‍රය 


1785 👉🏻 එඩ්මන් කාට්රයිට් 👉🏻 වාෂ්ප බල මියුල් යන්ත්‍රය


 🟡යකඩ හා වානේ කර්මාන්තය 


ඒබ්‍රහම් ඩර්බි 👉🏻 යපස් උණු කිරීමේ ක්‍රමය 👉🏻 වාත්තු කල යකඩ නිපදවීම 


1784 👉🏻 හෙන්රි කෝට් 👉🏻 රෝලර් යන්ත්‍රය 👉🏻 පදම් කල යකඩ නිපදවීම 


1856 හෙන්රි බෙසමර් 👉🏻 යකඩ වල අපද්‍රව්‍ය ඉවත් කර වානේ නිපදවන නව ක්‍රමය 


1860 👉🏻 විවෘත උදුන්👉🏻 උසස් තත්ත්වයේ වානේ නිපදවීම 


විලියම් සීමන්ස් 👉🏻 යපස් උණු කිරීමේ විදුලි උදුන 


👇ගල් අගුරු ආකර පවතින ප්‍රදේශ


🌀දකුණු වේල්ස් 

🌀 ලැන්කැෂයර් 

🌀 යෝක්ෂයර්


තෝමස් නිව්කොමන් 👉🏻 වාෂ්ප එන්ජිම 


ජේම්ස් වොට් 👉🏻 විධිමත් වාෂ්ප එන්ජිම 


හම්ප්‍රි ඩේවි 👉🏻 ආරක්ෂක ලාම්පුව 


1839 👉🏻 යකඩ කේබල් කම්බි ක්‍රමය 


 👇 ගල් අගුරු වල ප්‍රයෝජන 

 

🌀 මහා මාර්ග ඉදි කිරීම 

🌀 සායම් වර්ග නිපදවීම 

🌀ඖෂධ නිපද වීම

🌀 සුවද විලවුන් නිපදවීම 

🌀 තෙල් හා පොහොර නිපදවීම 



 🔸කාර්මික විප්ලවය වෙනත් ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වීම


 💠ප්‍රවාහන ක්ෂේත්‍රය 

 💠සන්නිවේදන ක්ෂේත්‍රය 

 💠කෘෂිකර්මාන්තය



 

 ▫️ප්‍රවාහන ක්ෂේත්‍රය 


1811 👉🏻 ජෝන් මැකඩම් 👉🏻 මැකඩම් ක්‍රමය 


1814 👉🏻 ජෝර්ජ් ස්ටීවන්සන් 👉🏻 වාෂ්ප බල දුම්රිය එන්ජිම 


1807 👉🏻 රොබට් පූල්ටන් 👉🏻 දුම් බෝට්ටුව


1811 👉🏻 හෙන්රි බෙල් 👉🏻 දුම් නැව 


1885 👉🏻 ජර්මනියේ ඩෙම්ලර් 👉🏻 මෝටර් රථය 


1903 👉🏻 රයිට් සහෝදරයන්සහෝදරයන් 👉🏻 ගුවන් යානය



 ▫️සන්නිවේදන ක්ෂෙත්‍රය


1840 👉🏻 පෙනී තැපැල් සේවය


1844 👉🏻 විදුලි පණිවිඩ ක්‍රමය 👉🏻 සැමුවෙල් මෝස් 


1876 👉🏻 දුරකථනය 👉🏻 ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්


1895 👉🏻 ගුවන් විදුලි තරoග 👉🏻 ගුග්ලි මාර්කෝනි 


රූපවාහිනිය 👉🏻 ජෝන් ලොගී බෙයාර්ඩ්


  ▫️කෘෂිකර්මාන්තය 


ජෙන් රෝටල් 👉🏻 අශ්වයන් බදින ලද නගුල්වලින් පේළියට වැපිරීමේ ක්‍රමය 


රොබට් බැක්වෙල් 👉🏻 බැටලු වර්ග අබිජනනය

Post a Comment

Post a Comment