-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ප්‍රශ්න 20 යි උත්තර 20 යි. කෙටි සටහන./බුද්ධ ධර්මය








🔷ත්‍රිවිධ දාන නම් කරන්න


🍃ආමිස දානය,ධර්ම දානය,අභය දානය.


🔷ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නම් කරන්න.


🍃දාන,ශීල,භාවනා


🔷ත්‍රිලක්ශනය නම් කරන්න.


🍃අනිත්‍ය,දුක්ඛ,අනාත්ම


🔷සතර ඕඝ ලියන්න.


🍃කාම,භව,දිට්ඨ,අවිජ්ජා


💠ත්‍රිවිධ රත්නය නම් කරන්න


⭐️බුද්ධ,ධම්ම,සංඝ


💠.පංචාරම්මන ලියන්න.


⭐️සෝතා,ච්ක්ඛු,ඝානා,ජීව්හ,කායා


💠සතර බ්‍රහ්ම විවරණ ලියන්න.


⭐️මෙත්තා,කරුණා,මුදිතා,උපේක්ඛා


💠.සතර ඵ්ල ලියන්න.


⭐️සෝවාන් ඵලය,සකෘදාගාමී ඵලය,අනාගාමී ඵලය,අරහත් ඵලය


💠.සතර කර්ම ක්ලේශ මොනවාද


⭐️සතුන් මැරීම,සොරකම් කිරීම,කාමය වරදවා හැසිරීම,බොරු කීම


🔷සතර සති පට්ඨාන


🍀කායානුපස්සනා,චිත්තානුපස්සනා,වේදනානුපස්සනා,ධම්මානුපස්සනා.


🔶සතර කමටහන් ලියන්න.


🍀බුද්ධානුස්සතිය,මෙත්තානුස්සති,අසුභානුස්සති,මරණානුස්සති.


🔶සතර මාර්ග මොනවාද


🍀සෝවාන්,සකෘදගාමී,අනාගාමී,අරහත්.


🔶.පංච ධ්‍යානංග ලියන්න.


🍀විතක්ක,විචාර,ප්‍රීතී,සුඛ,ඒකාග්ගතා.


🔶.උප්පත්ති සතර ලියන්න.


🍀අණ්ඩජ,ජලාබුජ,සංසේදජ,ඕපපාතික.


🔷දෙවැදෑරුම් ශීලය නම් කරන්න.


⭕️චාරිත්‍ර ශීලය,වාරිත්‍ර ශීලය


🔷.භාවනා දෙක ලියන්න.


⭕️සමථ හා විදර්ශනා 


🔷ධූර දෙක නම් කරන්න.


⭕️ග්‍රන්ථ දූරය,විදර්ශනා දූරය


🔷.සිව්වනක් පිරිස.


⭕️භික්ෂු,භික්ෂුණි,උපාසක,උපාසිකා


🔷.සතර මහා භූත


⭕️පඨවි,ආපෝ,තේජෝ,වායෝ


🔷.ත්‍රිවිධ අකුසල


⭕️

ලෝභ,ද්වේෂ,මෝහ



🌞 කුසලාකුසල කර්ම කිරීමට පුද්ගලයා පොළඹවන ප්‍රධාන මානසික මූලයන් දෙකයි 🌞



1️⃣කුසල මූල

2️⃣ අකුසල මූල


❄️ අකුසල මූල ❄️

🟣ලෝභය (සම්පත් පිළිබඳ ඇති ඇල්ම)

🟣 ද්වේශය ( අන් අය පිළිබඳ ඇති විරුද්ධවාදී බව)

🟣මෝහය(මුලාව)


❄️ කුසල මූල ❄️


🟣අලෝබ(නිර්ලෝභී බව)

🟣අද්වේශ( ද්වේශයෙන් තොර බව)

🟣අමෝහ(මුළාවෙන් තොර බව)

Post a Comment

Post a Comment