1.පස්මහා බැලුම් (පංච මහා විලෝකනධර්ම)
කාලය
දීපය
වංශය
කුලය
මව
2.පංචනීවරණ ධර්ම
කාමච්චන්දය- කම් සැප විදිමට ඇති කැමැත්ත
ව්‍යාපාද- තරහව
ථිනමිද්ධ-සිත ,කය දෙකෙහි අලස බව
උද්දචිච කුක්කුච්ච-සිතෙහි පවතින නොසන්සුන් බව
විචිකිච්ඡා-සැකය
3.ස්කන්ධ 5දක්වන්න.
රූප ස්කන්ධය
වේදනාව ස්කන්ධය
සඤ්ඤා ස්කන්ධය
සංඛාර ස්කන්ධය
විඤ්ඤාණ ස්කන්ධය
4.පංච ඉන්ද්‍රියයන්
ඇස
කන
නාසය
දිව
ශරීරය
5.අනන්තරිය පාපකකර්ම
මව මැරිම
පියා මැරිම
සංඝ භේදය
බුදුන් වහන්සේගේ ඇගේ ලේ සෙලවීම
රහතුන් මැරිම
6.බුදුන්වහන්සේගේ පසැස් නම් කරන්න .
මසැස්
දිවැස්
පැනස
බුදු ඇස
සමතැස
7.බුදුන්වහන්සේගේ දෛනික දිනචර්යාව දක්වන්න .
පෙරබත්කිස
පසුබත්කිස
පෙරයම්කිය
මැදියම්කිස
පැසුලුයම්කිස
8.කළයුතු හා නොකළයුතඅ වෙළදාම්
කළයුතු
කෘෂිකර්මය(කසි)
රාජ්‍ය සේවය(රාජ පෝරිස)
වෙළදාම(වණිජ්ජ)
පශු පාලනය(ගෝ රක්ඛ)
නොකළයුතු
මස් මාංශ වෙළදාම (මංස වණිජ්ජා)
අවිආයුධ වෙළදාම (සත්ථ වෙළදාම )
සත්ව වෙළදාම (සත්ත වණිජ්ජා )
මත්ද්‍රව්‍ය වෙළදාම (මජ්ජ වණිජ්ජා )
වසවිස වෙළදාම (විස වණිජ්ජා )
Post a Comment