-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ත්‍රිපිටකයේ සැකැස්ම

 

________

☸️1️⃣ සූත්‍ර පිටකය 🌸

☸️2️⃣ විනය පිටකය 🌺

☸️3️⃣ අභිධම්ම පිටකය 🌼

-------------------------------------------------


📗🌸 සූත්‍ර පිටකය 🌸👇


1️⃣ දීඝ නිකාය 🌸

♦️ ප්‍රමාණයෙන් ඉතා දිග සූත්‍ර අන්තර්ගත වේ.

🔺 සූත්‍ර ~ 34

🔺 බණවර ~ 64

🔺 වග්ග ~ 3

1) සීලක්ඛන්ධ වග්ගය ~ සූත්‍ර 13

2) මහා වග්ගය ~ සූත්‍ර 10

3) පාථික වග්ගය ~ සූත්‍ර 11


2️⃣ මජ්ඣිම නිකාය 🌸

♦️ ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර අන්තර්ගත වේ.

🔺 සූත්‍ර ~ 152

🔺 බණවර ~ 80

🔺 කොටස් ~ 3

1) මූල පණ්ණාසක

2) මජ්ඣිම පණ්ණාසක

3) උපරි පණ්ණාසක


3️⃣ සංයුක්ත නිකාය 🌸

♦️ ප්‍රමාණයෙන් කුඩා සූත්‍ර අන්තර්ගත වේ.

🔺 සූත්‍ර ~ 7762

🔺 බණවර ~ 100

🔺 වග්ග ~ 5

1) සගාථක වග්ගය ~ සංයුක්ත 11

2) නිදාන වග්ගය ~ සංයුක්ත 10

3) ඛන්ද වග්ගය ~ සංයුක්ත 13

4) සළායතන වග්ගය ~ සංයුක්ත 10

5) මහා වග්ගය ~ සංයුක්ත 12


4️⃣ අංගුත්තර නිකාය 🌸

♦️ සංඛ්‍යාත්මක කරුණු වශයෙන් දේශිත සූත්‍ර අන්තර්ගත වේ.

🔺 සූත්‍ර ~ 9557

🔺 බණවර ~ 120

🔺 කොටස් ~ 11

🔸 ඒකක, දුක, තික... වශයෙන් ඒකාදස දක්වා "නිපාත" 11 කි.


5️⃣ ඛුද්දක නිකාය 🌸

♦️ ඉහත කොටස් වලට අයත් නොවන සෙසු සියලු දේශනා අන්තර්ගත වේ.

🔺 කොටස් ~ 15

🔺එම කොටස් 15 = [ ඛුද්දක පාඨ / ධම්මපද / උදාන / ඉති උත්ථක / සුත්ත නිපාත / විමාන වත්ථු / පේත වත්ථු / ථේර ගාථා / ථේරී ගාථා / ජාතක / නිද්දේස / පටිසම්භිදා / අපදාන / බුද්ධ වංශ / චරියා පිටක



Post a Comment

Post a Comment