-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

පංච නීවරණ සහ පුද්ගල චරිත

 🌲පංච නීවරණ🌲




🌵කාමච්ඡන්ද-කම්සැප විදීමට ඇති කැමැත්ත


🌵 ව්‍යාපාදය-තරහව


🌵 ථීනමිද්ධ-උදාසීන නම්


🌵 උද්දච්ච කුක්කුච්ච- නොසන්සුන් බව


🌵 විචිකිච්චා-සැකය




🍀 පුද්ගල චරිත 🍀


⭐️රාග චරිත-ආශාව අධික චරිත


⭐️දෝස චරිත-ද්වේශය අධික චරිත


⭐️මෝහ චරිත-මුළාව අධික චරිත


⭐️ ශ්‍රද්ධා චරිත-ශ්‍රද්ධාව මූලික චරිත


⭐️බුද්ධි චරිත- බුද්ධිය මූලික චරිත


⭐️ විතර්ක චරිත-තර්කානු කූල ව කටයුතු කරන චරිත

____________________________



Post a Comment

Post a Comment