ප්රාග් ඓතිහාසික ස්ථාන
•••••••••••••••••••••••••••••••••••••
♥️වෙරළක එළිමහනේ මිනිහෙක් බූන්දි කකා පත්තරයක් බලයි.
♦️වෙරළක එළිමහනේ> වෙරළක එළිමහන් වාසස්ථාන.
♦️මිනිහෙක්> මිනිහා ගල් කන්ද.
♦️බූන්දි> බූන්දල.
♦️පත්තරයක්> පතිරාජවෙල.
♥️ පහත රටේ තෙත් ලෙනේ පහන් බටේකින් කිතුල් බෙලි පුච්චයි.
♦️පහත රටේ තෙත් ලෙනේ> පහත රට තෙත් කලාපීය ලෙන්.
♦️පහන්> පාහියන් ගල.
♦️බටේකින්> බටදොඹලෙන.
♦️ කිතුල් බෙලි> කිතුල් ගල බෙලි ලෙන.
♥️ පහත රට වියළි ලෙනේ සීගිරි සුකුමාලි අලි ගල උඩ ඉඳන් පොතක් බලයි.
♦️ පහත රට වියළි ලෙනේ> පහත රට වියළි කලාපීය ලෙන්.
♦️ සීගිරි> සීගිරිය.
♦️ අලි ගල> අලි ගල.
♦️ පොතක්> පොතාන.
♥️ කදුකර එළිමහනේ බණ්ඩා හෝටලේ
♦️ කදුකර එළිමහනේ> කදුකර එළිමහන් වාසස්ථාන.
♦️ බණ්ඩා> බණ්ඩාරවෙල.
♦️ හෝටලේ> හෝර්ටන් තැන්න
♥️ තෙත් එළියේ බෙල්ලො පැලේ.
♦️ තෙත් එළියේ> තෙත් කලාපීය එළිමහන් වාසස්ථාන.
♦️ බෙල්ලො පැලේ> බෙල්ලන් බැඳි පැලැස්ස.
Post a Comment