-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම්

 


1.ප්ලම් පුඩිං ආකෘතිය ⇒ ජේ.ජේ.තොම්සන් 


2.(e/m )අනුපාතය ⇒ ජේ.ජේ.තොම්සන් 


3.ඉලෙක්ට්‍රෝනය ⇒ ජේ.ජේ.තොම්සන් 


4.පරමානුක න්‍යෂ්ටිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ්


5.ග්‍රහලෝක ආකෘතිය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 


6.ප්‍රෝටෝනය ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 


7.ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් 


8.රන්පත් පරීක්ෂාව ⇒ අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන්


9.නියුට්‍රෝනය ⇒ ජේම්ස් චැඩ්වික්


10.ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ⇒ ආර්.ඒ මිලිකන්


11.නාල කිරණ/ධන කිරන ⇒ ගෝල්ඩ්ස්ටයින්


12.ඉලෙක්ට්‍රෝනය යන පදය මුලින්ම හදුන්වාදීම ⇒ ස්ටෝනි


13.විද්‍යුතයට මූලික තැනුම් ඒකකයක් ඇති බව සොයාගැනීම ⇒ ස්ටෝනි


14.B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම ⇒ බෝත් සහ බේකර්


15.ග්‍රහලෝක ආකෘතිය ප්‍රතික්ශේප කිරීම ⇒ මැක්ස් ප්ලාන්ක්


16.විකිරණශීලිතාවය ⇒ හෙන්රි බෙකරල්


17.විකිරණශීලිතාවය විෂයක් ලෙස වර්ධනය වීමට දායක වීම ⇒ මාරි කියුරි හා පියරි කියුරි


18.ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම ⇒ එෆ්.ඩබ්ලිව් ඇස්ටන්


19.න්‍යෂ්ටියේ ස්ථායිතාව පැහැදිලි කිරීම ⇒ ජේ.යුකාවා


20.X කිරණ ⇒ රොන්ට්ජන්


21.ප්‍රධාන ශක්ති මට්ටම් ⇒ නීල්ස් බෝර්


22.උප ශක්ති මට්ටම් ⇒ සමර්ෆීල්ඩ් 

පරමාණුක ව්‍යුහය හා ඒ ආශ්‍රිත සොයාගැනීම්


Post a Comment

Post a Comment