📌 ඉන්දියන් සාගරයේ මුතු ඇටය
❤ ශ්‍රී ලංකාව
📌 අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය
❤කියුබාව
📌 යුරෝපයේ කුකුල් කොටුව
❤ බෙල්ජියම
📌 යුරෝපයේ ගව පට්ටිය
❤ ඩෙන්මාර්කය
📌 යුරෝපයේ රෝගියා
❤ තුර්කිය
📌 දෙවියන්ගේ නෙලුම් උයන
❤භූතානය
📌 පෙරදිග දොරටුව
❤සිංගප්පූරුව
📌 යුරෝපයේ කෙලිබිම
❤ස්විස්ටර් ලන්තය
📌 හිරු නැගෙන දේශය
❤ජපානය
📌 කුඩා පැරීසිය
❤ බෙල්ජියම
📌 සාදාකාලික නුවර
❤ රෝමය
📌 ලොව මහා පියස්ස
❤ පාමීර් තැන්න
📌සූර දූතියන්ගේ නගරය
❤ බැංකොක්
📌 සහෝදර ප්‍රේමයේ නගරය
❤පිලඩෙල්පියා
📌 හිරු නොබසින අධිරාජ්‍ය
❤බ්‍රිතාන්‍ය
📌කැන්ගරු වන්ගේ දේශය
❤ ඕස්ට්‍රේලියාව
📌දහස් විල් රට
❤ ෆින්ලන්තය
📌 පාරාවෝ දේශය
❤ඊජිප්තුව
📌අඳුරු මහද්වීපය
❤අප්‍රිකාව
📌සීතල මහද්වීපය
❤ඇන්ටාටිකාව
📌මහ රෑ හිරු පායන රට
❤නෝර්වේ
📌 සුළං නගරය
❤ චිකාගෝ
📌නයිල් ගඟේ තෑග්ග
❤ඊජිප්තුව
📌 කඳු හතේ නගරය
❤️රෝමය
📌මුතු දේශය
❤බහරේන්
Post a Comment