-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

රටවල් හඳුන්වන අන්වර්ථ නාම

 


📌 ඉන්දියන් සාගරයේ මුතු ඇටය

           ❤ ශ්‍රී ලංකාව


📌 අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය 

           ❤කියුබාව 


📌 යුරෝපයේ කුකුල් කොටුව

           ❤ බෙල්ජියම


📌 යුරෝපයේ ගව පට්ටිය

           ❤ ඩෙන්මාර්කය


📌 යුරෝපයේ රෝගියා

           ❤ තුර්කිය


📌 දෙවියන්ගේ නෙලුම් උයන

           ❤භූතානය


📌 පෙරදිග දොරටුව

           ❤සිංගප්පූරුව


📌 යුරෝපයේ කෙලිබිම

           ❤ස්විස්ටර් ලන්තය


📌 හිරු නැගෙන දේශය

           ❤ජපානය


📌 කුඩා පැරීසිය

           ❤ බෙල්ජියම


📌 සාදාකාලික නුවර

           ❤ රෝමය


📌 ලොව මහා පියස්ස

          ❤ පාමීර් තැන්න


📌සූර දූතියන්ගේ නගරය

          ❤ බැංකොක්


📌 සහෝදර ප්‍රේමයේ   නගරය

          ❤පිලඩෙල්පියා 


📌 හිරු නොබසින අධිරාජ්‍ය

          ❤බ්‍රිතාන්‍ය 


📌කැන්ගරු වන්ගේ දේශය

          ❤ ඕස්ට්‍රේලියාව  


📌දහස් විල් රට

          ❤ ෆින්ලන්තය


📌 පාරාවෝ දේශය

          ❤ඊජිප්තුව 

 

📌අඳුරු මහද්වීපය

          ❤අප්‍රිකාව


📌සීතල මහද්වීපය

          ❤ඇන්ටාටිකාව 


📌මහ රෑ හිරු පායන රට

         ❤නෝර්වේ


📌 සුළං නගරය

         ❤ චිකාගෝ

 

📌නයිල් ගඟේ තෑග්ග

         ❤ඊජිප්තුව


📌 කඳු හතේ නගරය

        ❤️රෝමය 


📌මුතු දේශය

        ❤බහරේන්


Post a Comment

Post a Comment