EDU.COM
JOIN GROUP
subj indefinite definite question
I shall will shall
we shall will shall
You will shall will
He
She will shall will
It
example
indefinite - ස්ථිරවම අදහස් ප්‍රකාශ නොකරන අවස්ථාවේ
I Shall come tomorrow
We shall do something
I shall tell you
We shall forget it
definite- නිශ්චිත / ස්ථිරවම කරන ප්‍රකාශයන් සදහා
I will hit you
I will marry you
We will win
I will show you
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව කථා කරන අය එතරම් නිශ්චිත , අවිනිශ්චිත වෙනස අවධානය යොමු නොකරයි
I shall go home
I will go home
I shall come later
You will fall
It will happen again
සාමාන්‍යයෙන්
මම
අපි දෙදෙනා සදහා " ෂැල්"
ඔබ , ඔහු, ඇය, ඌ-ඒක, ඔවුන් සදහා " විල්"
භාවිතා කරන බව මතකයේ තබා ගන්න.
Post a Comment