1. ශ්‍රී ලංකාවේ ප්‍රථම නායක්කාර වංශික රජතුමා ශ්‍රී විජය රාජසිංහ රජු ය
2. ටිකිරි බණ්ඩාර කුමරු රජකමට පත් වූයේ පළමුවන රාජසිංහ යනුවෙනි
3. මාස කිහිපයක් පමණක් මෙරට පාලනය කළ රැජින සීවලී රැජිණය. ඇය සිව් මසක් මෙරට පාලනය කළාය
4. ක්‍රිස්තියානි ආගම වැලදගත් මෙරට පළමු රජු දොන් ජුවන් ධර්මපාලය
5. අවසාන සිංහල රජුගෙන් පසු උඩරට රජ වූ නායක්කාර වංශික රජවරු ගණන හතරකි
6. නායක්කාර වංශික කන්නසාමි කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ලෙස රජවිය
7. කුඹුරක වැඩ කර එයින් උපයා ගත් මුදලින් දානයක් දුන් රජු වූයේ සද්ධාතිස්ස රජු ය
8. රාසිං දෙවියන් ලෙස හැඳින් වූයේ දෙවන රාජසිංහ රජුය
9. සීවලී රැජිනියගේ පියා වූයේ ආමණ්ඩ ගාමිණී රජතුමාය
10. රාජසිංහ රජු මිය ගිය පෙතන්ගොඩ උණ අඳුරේ කටුවක් ඇනීමෙන් යි
11. සොරබොර වැව ඉදිකළේ බුලතා යෝධයා ය
12. වැවේ කොටසක් වූ සලපනාව මගින් වැව් බැම්ම සේදී යාම වැළැක්වීම සිදු වේ
13. නුවර වැව වළගම්බා රජුගේ නිර්මාණයකි
14. තිසා වැව දේවානම් පියතිස්ස රජුගේ නිර්මාණයකි
15. බසවක්කුලම හෙවත් අභය වැව පණ්ඩුකාභය රජුගේ නිර්මාණයකි
16. සියඹලාගමුව වැව මහසෙන් රජුගේ නිර්මාණයකි
17. වාහල්කඩ වැව මහසෙන් රජුගේ නිර්මාණයකි
18. නාච්චදුව වැව දෙවන මොග්ගල්ලාන රජුගේ නිර්මාණයකි
19. පදවිය වැව දෙවන මොග්ගල්ලාන රජුගේ නිර්මාණයකි
20. කවුඩුලු වැව මහසෙන් රජුගේ නිර්මාණයකි
21. ගිරිතලේ වැව දෙවන අග්බෝ දි රජුගේ නිර්මාණයකි
22. තොලුවිල බුදු පිළිමයෙහි උස අඩි 5 යි අඟල් 9 කි
23. සමාධි මුද්‍රාව තොලුවිල බුදු පිළිමයෙන් නිරූපණය වේ
24. තොලුවිල බුදු පිළිමය අද දක්නට ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරය
25. අනුරාධපුර යුගයේ විශාල වැව් ඉදිකළ ්‍රථම රජු මහසෙන් රජුය
26. මිණිපේ ඇළ හා වේල්ල ඉදිකලේ පළමුවන අග්බෝ රජු ය
27. මින්නේරි වැවේ සිට කන්තලේ වැව දක්වා ඇළ මාර්ගය ඉදි කළේ පළමුවන අග්බෝ රජු ය
28. මහකණ්ඩිය හෙවත් දිගා වැව ඉදිකරන ලද්දේ සද්ධාතිස්ස රජු ය
29. බක් පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වන්නේ බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය නිසයි
30. ඇෆ්ගනිස්තානයේ අගනුවර කාබූල්
31. සාර්ක් සංවිධානය ආරම්භ වුයේ 1985
32. මෙරට තෙවන විධායක ජනාධිපති ඩී බී විජේතුංග මහතා ය
33. සුභ පැතීමේ තුඩුව පිහිටියේ දකුණු අප්‍රිකාවේ
34. පිනෝකියෝ නවකථාව ලියුවේ කාලෝ ක්ලෝඩ් විසිනි
35. සද්ධර්මරත්නාවලිය ලිව්වෙ ධර්මසේන හිමි විසිනි
36. පූජාවලිය ලීවේ බුද්ධපුත්‍ර හිමි විසිනි
37. බෝධිවංශය ලිව්වෙ විල්ගම්මුල හිමි විසිනි
38. ගුත්තිල කාව්‍ය වෑත්තෑවේ හිමි රචනා කරන ලදී
39. ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා ඒ ඊ ගුණසිංහ මහතා
40. කම්පුචියාව අතීතයේ හැඳින්වූයේ කාම්බෝජ ලෙසයි
41. හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය අයත් වන රට ලෙබනනය
42. කිස්තු වර්ෂ 412 පාහියන් භික්ෂූන් වහන්සේ ලංකාවට පැමිණෙන විට ලංකාවේ රජ කළේ බුද්ධදාස රජු
43. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘවරයා වැලිවිටියේ සෝරත හිමි
44. සෞදි අරාබිය සහ ඊජිප්තුව අතර ඇති මුහුද රතු මුහුද
45. ඉරාකය පෙර හැඳින්වූ නම මෙසපොතේමියාව
46. පාන් ලංකාවට හඳුන්වා දුන්නේ පෘතුගීසීන් විසිනි
47. අතීතයේ ඇබිසීනියාව ලෙසින් හැඳින්වූයේ ඉතියෝපියාව
48. මහම්මත් තුමාගේ මවගේ නම මීනා
49. මුල්ම පාප් වහන්සේගේ නම ශාන්තපීතර
50. ඉන්දියාවේ බංගලාදේශය හා චීනය හරහා ගලා යන ගංගාව බ්‍රහ්මපුත්‍ර
_උපුටා ගැනීමකි_
Post a Comment