🎆🎆 *1)පනාකඩුව තඹ සන්නස කරවූ රජු සහ එය අයත් වන සියවස නම් කරන්න*
පලමුවන විජයබාහු
ක්‍රි.ව.12 සියවස
🎆🎆 *2)මුල් ඓතිහාසික යුගය වශයෙන් සැලකෙන කාල පරිච්ඡේදය*
ක්‍රි.පූ.450 සිට ක්‍රි.ව.300 දක්වා කාලය
🎆🎆 *3)දුහතර රජ යන පදය ඇති සෙල්ලිපිය*
කෑගල්ලේ යටහලෙන සෙල්ලිපිය
🎆🎆 *4)අනුරාධපුරයේ විසූ පර්සියානු වෙළදුන් කණ්ඩායමක් ගැන සදහන් කළ දේශාටකයා*
කොස්මොස් ඉන්ඩිකොප්ලේටස්
🎆🎆 *5)තිස්ස නම් විහාරයට කරීස 8 ක පූජාවක් කළ බව සදහන් සෙල්ලිපිය කරවූ රජු කව්ද*
කූටකණ්ණාබය රජු
🎆🎆 *6)තිල සංගුලිකා යනුවෙන් හැදින්වූ ආහරයක් ගැන සදහන් වන්නේ*
දම්පියා අටුවා ගැටපදයේ
🎆🎆 *7)සුදු ඇතෙකු තබාගෙන සිටි අලකෝනාර් පිළිබදව සදහන් කළ දේශාටකයා*
ඉබන් බතූතා
🎆🎆 *8)මඩිගේ බද්ද යනු කුමක්ද*
ප්‍රවාහන කටයුතු පිලිබද තිබූ බද්ද
🎆🎆 *9)ලෝරාට සැහැලි කවි ග්‍රන්ථය රචනා කළේ*
පෙට්රාක්
🎆🎆 *10)වර්ෂ 1764 දී උඩරට ආක්‍රමණය කිරීම මෙහෙයවූ ආණ්ඩුකාරවරයා*
බැරන් වෑන් එක්
🎆🎆 *11)බැටලු වර්ග අභිජනන ක්‍රම සොයා ගත්තේ*
රොබට් බැක්වෙල්
🎆🎆 *12)මෙරට දෙවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරය*
තෝමස් මෙට්ලන්ඩ්
🎆🎆 *13)ලංකෝපකාර මුද්‍රනාලය පිහිටවීමට මූලික වූ තැනැත්තා*
පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි
🎆🎆 *14)රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රාජ්‍ය නිලධාරීන් තිදෙනා*
රාජ්‍ය ලේකම්
මුදල් ලේකම්
නීති ලේකම්
🎆🎆 *15)ස්ටේට්ස් ජනරාල් සභාව ප්‍රංශ විප්ලවයට පෙර අවසාන වතාවට කැදවූයේ*
1614 දී
🎆🎆 *16)හිට්ලර්ගේ පක්ෂය කුමක්ද*
ජාතික සමාජවාදී පක්ෂය
🎆🎆 *17)ජර්මනිය එක්සත් කිරීමේදී බිස්මාර්ක් යටත් කරගත් ප්‍රංශයේ සාරවත් ප්‍රදේශ 2*
ඇල්සාස් ලොරේන්
🎆🎆 *18)පැරිස් සාම ගිවිසුම අත්සන් කළ වර්ෂය*
1783
🎆🎆 *19)හිට්ලර්ගේ මාධ්‍ය කටයුතු භාරව සිටි ඇමතිවරයා*
ගොබෙල්ස්
🎆🎆 *20)ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටවූ පුද්ගලයා සහ වර්ෂය*
දොස්තර එස්.ඒ.වික්‍රමසිංහ
1943```
Post a Comment