-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ලෝකයේ විශාලතම කෘෂිකාර්මික නිෂ්පාදන කරන රාජ්‍යයන්

 

🥣 ධාන්‍ය වර්ග 🥣


1. බාර්ලි = රුසියාව 


2. අම් තිරිඟු = රුසියාව 


3. බඩ ඉරිඟු = ඇමරිකා එක්සත් ජනපදය 


4. මෙනේරි = ඉන්දියාව


5. ඕට්ස් = රුසියාව 


6. සහල් = චීනය 


7. තිරිඟු = චීනය 


8. පරිප්පු = කැනඩාව 


9. වියළි බෝංචි ඇට = මියන්මාරය 


10. කඩල = ඉන්දියාව


11. රට කජු = ඉන්දියාව


12. සෝයා බෝංචි = බ්‍රසීලය 


13. මුං ඇට = කැනඩාව 


14. සූරියකාන්ත ඇට = යුක්රේනය 


🍳 අනෙකුත් ආහාර පාන 🧀


1. පොල් = ඉන්දුනීසියාව 


2. සූරියකාන්ත මල් = කසකස්ථානය 


3. උක් = බ්‍රසීලය 


4. ඔලිව් = ස්පාඤ්ඤය 


5. කජු = වියට්නාමය 


6. කොකෝවා = අයිවරි කෝසට් 


7. කිකිළි බිත්තර = චීනය 


8. කුරුළු බිත්තර = චීනය 


9. ස්වාභාවික මී පැණි = චීනය 


10. දුම් කොළ = චීනය 


11. චීස් = ඇමරිකා එක්සත් ජනපදය 


12. බටර් = ඉන්දියාව

Post a Comment

Post a Comment