-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

10 ශ්‍රේණියේ විෂය නිර්දේශය තුලින් විභාගයට පැමිණිය හැකි වර්ෂ

 Edu.com


-------------------



 ප්‍රාග්/ පූර්ව ඓතිහාසික යුගයේ ස්ථාන වල කාල වකවානු


උදා : පතිරාජවෙල - අවු 125,000

        බූන්දල : 80,000

        පාහියංගල : 38,000

        බෙරගල : ක්‍රි.පූ 2,400

        ඉබ්බන්කටුව ක්‍රි.පූ 750 - 450


පොළොන්නරුවේ බිඳ වැටීම (රජරට ශිෂ්ටාචාරයේ පරිහාණිය) 


 උදා :  ක්‍රි.ව 1215 - කාලිංග දේශයේ සිට පැමිණි මාඝගේ ආක්‍රමණය



පෘතුගීසීන් ලංකාවට පැමිණීම - ක්‍රි.ව 1505



පෘතුගීසින් හා සීතාවක අතර ඇති වූ සටන්


උදා : 1562 - මුල්ලේරියා සටන


පෘතුගීසින් හා මහනුවර රාජධානිය සමඟ ඇති වූ සටන්


උදා :1594 - දන්තුරේ සටන

       1602 - බලන සටන

       1630 - රන්දෙණිවෙල

       1638 - ගන්නෝරුව



ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගැනීම - 1658



මහනුවර රාජධානියේ රජුන් හා ලන්දේසීන් අතර ගිවිසුම්


 උදා : 1638 - දෙවනි රාජසිංහ

           1766 - කීර්ති ශ්‍රී රාජසිංහ



ඉංග්‍රීසින්ගේ පැමිණීම


උදා : 1796 - ඉංග්‍රීසින් විසින් ලන්දේසින්ව පලවා හැර මෙරට මුදුදුබඩ අල්ලා ගැනීම


         1803 - ඉංග්‍රීසින් මහනුවර ප්‍රථම වරට ආක්‍රමණය කිරීම (අසාර්ථක විය)


         1815 - ඉංග්‍රීසින් මහනුවර දෙවන වරට ආක්‍රමණය කිරීම (සාර්ථක විය)


          1815 මාර්තු 02 - 10 දිනයන් හී දී 'උඩරට ගිවිසුම' අත්සන් කිරීම (මඟුල් මඩුවේ.



Post a Comment

Post a Comment