Edu.com
ශ්‍රී ලංකාව - කොළඹ
ඉන්දියාව - නවදිල්ලිය
රුසියාව - මොස්කවි
නවසීලන්තය - වෙලිංටන්
ප්‍රංශය - පැරීස්
ජපානය - ටෝකියෝ
ඇල්බේනියාව - ටිරානේ
ඕස්ට්‍රියා - චියනා
බහරේන් - මැනමා
බ්‍රසීලය - බ්‍රසීල්
බොලීවියාව - සුක්‍රේ
බුරුන්ඩි - බුජුමිබුරා
කියුබාව - භවානා
සයිප්‍රසය - නිකෝසියාව
චීනය - පීකිං
බංගලදේශය - ඩැකා
ඕස්ට්‍රේලියා - කැන්බරා
කැනඩාව - ඔටාවා
පකිස්ථානය - ඉස්ලාමාබාද්
නේපාලය - කත්මන්ඩු
ඉරාකය - බැක්ඩෑඩි
ඇෆ්ගනිස්ථානය - කාබුල්
ඉතාලිය - රෝමය
කෙන්යාව - නයිරෝබි
මාලදිවයින - මාලේ
මෙක්සිකෝව - මෙක්සිකෝසිටි
ජර්මනිය - බර්ලින්
ග්‍රීසිය - ඇතැන්ස්
ඉරානය - ටෙහෙරාන්
ඊශ්‍රාලය - ජෙරුසෙලමි
ජැමෙයිකාව - කිංස්ටන්
පෘතුගාලය - ලිස්බන්
දකුණු අප්‍රිකාව - කේප්ටවුන්
ස්වාසිලන්තය - මිබාබානේ
එක්සත් රාජධානිය - ලන්ඩන්
දකුණු කොරියාව - සියෝල්
කටාර් - දෝහා
පැනමා - පැනමා නගරය
මැලේසියාව - ක්වාලාලම්පූර්
මාලි - බමාකෝ
තායිලන්තය - බැංකොක්
තායිවානය - තායිපේ
තුර්කිය - ඇන්කරා
Post a Comment