-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

කෙටිසටහන් 2 බුද්ධ ධර්මය

 ◻️බුද්ද කාරක දර්ම යනු...බුදු වීමට පුරන පිලිවෙත්..


◻️පාරමිතා බෙදෙන කොටස් ...3

     ⚡️පාරමි 

     ⚡️උපපාරමි

      ⚡️පරමත්ත පාරමී..


◻️ප්‍රච්නාවෙ කොටස් 2

      ⚡️ලෞකික

       ⚡️ලෝකොත්තර


◻️බාවනාව යනු...කුසල් වැඩිදියුනු කරන මානසික අබ්‍යාසයයි..


◻️බාවනාවේ කොටස් 2

      ⚡️සමථ

   ⚡️විසර්ශනා


◻️පුද්ගල චරිත 6

        ⚡️රාග

        ⚡️දෝස

         ⚡️මෝහ

         ⚡️සද්දා

         ⚡️බුද්දි

         ⚡️විතක්ක


◻️ත්‍රිවිද දාන.

     ⚡️ආමිස

      ⚡️අබය

      ⚡️දර්ම...


◻️ත්‍රිවිද පුන්‍ය ක්‍රියා....

         ⚡️දාන

          ⚡️සීල

          ⚡️බාවන

 

◻️ත්‍රි ලක්ශන.

      ⚡️අනීත්‍ය

       ⚡️දුක්ක

     ⚡️ආනාත්ම


◻️ත්‍රිවිද රත්නය

     ⚡️බුද්ද

      ⚡️දර්ම

       ⚡️සංඝ


◻️සතර ඵල

    ⚡️සෝවාන්

     ⚡️සකෘදාගාමී

    ⚡️ආනාගාමී

     ⚡️අරිහත්


◻️සතර කර්ම ක්ලේශ ....

     ⚡️සතුන් මැරීම....

      ⚡️බොරු කීම......

        ⚡️කාමය වරදවා හැසිරීම.....

       ⚡️සොරකම් කිරීම.....

Post a Comment

Post a Comment