◻️බුද්ද කාරක දර්ම යනු...බුදු වීමට පුරන පිලිවෙත්..
◻️පාරමිතා බෙදෙන කොටස් ...3
⚡️පාරමි
⚡️උපපාරමි
⚡️පරමත්ත පාරමී..
◻️ප්රච්නාවෙ කොටස් 2
⚡️ලෞකික
⚡️ලෝකොත්තර
◻️බාවනාව යනු...කුසල් වැඩිදියුනු කරන මානසික අබ්යාසයයි..
◻️බාවනාවේ කොටස් 2
⚡️සමථ
⚡️විසර්ශනා
◻️පුද්ගල චරිත 6
⚡️රාග
⚡️දෝස
⚡️මෝහ
⚡️සද්දා
⚡️බුද්දි
⚡️විතක්ක
◻️ත්රිවිද දාන.
⚡️ආමිස
⚡️අබය
⚡️දර්ම...
◻️ත්රිවිද පුන්ය ක්රියා....
⚡️දාන
⚡️සීල
⚡️බාවන
◻️ත්රි ලක්ශන.
⚡️අනීත්ය
⚡️දුක්ක
⚡️ආනාත්ම
◻️ත්රිවිද රත්නය
⚡️බුද්ද
⚡️දර්ම
⚡️සංඝ
◻️සතර ඵල
⚡️සෝවාන්
⚡️සකෘදාගාමී
⚡️ආනාගාමී
⚡️අරිහත්
◻️සතර කර්ම ක්ලේශ ....
⚡️සතුන් මැරීම....
⚡️බොරු කීම......
⚡️කාමය වරදවා හැසිරීම.....
⚡️සොරකම් කිරීම.....
Post a Comment