සිංහල
Edu.com
ඔහුගේ උපත සිදු වූයේ 1887 ජූලි මස 25වන දින දික්වැල්ල ප්‍රදේශයේ ය.
මූලික ඉගෙනීම් කටයුතු කරන ලද්දේ දික්වැල්ල බෞද්ධ පාසලෙනි.
උසස් අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත තෝමස් විදුහලේදීය.
ගුරු අභ්‍යාස විදුහලෙන් පුහුනුව ලබා අවසන් වීමෙන් පසු
තෙමසක් බෝමිරිය ද්විභාශා පාසලෙ ආචාර්යවරයෙකු ලෙස
කඩුගන්නාවෙ ද්විභාශා පාසලෙ ප්රධානාචාර්යවරයා ලෙස වසර 11ක්
1917 පාටශාලා පරීක්ෂක ලෙස වසර 5ක් සේවය කලේය.
ඔහු විචාරකයෙකු ,කවියෙකු,ලේඛකයෙකු,කලාවේදියෙකු ....ලෙස සේවය කලේය.
එතුමා සංස්කරනය කල චිරන්ත ග්රන්ථ 26කි
අමාවතුර
සද්ධර්මලංකාරය
ලෝවැඩසගරාව
නිකාය සංග්‍රහය
එලු අත්තනගලු වංශය....ඉන් කිහිපයකි.
ඔහු අතින් විවරණ සැපයු විවරණ කෘති 32කි.
උදා-බුදු ගුන අලංකාරය
ලෝකෝපකාරය
ගංගා රෝහනවර්නනාව
හෙල භාශාව සදහා පද බෙදීම මුල්වරට හදුන්වා දුන්නෙ මෙතුමා ගුරුවරයෙකු ලෙස සිටි කාලයේදීය.
කුමාර ගී ලමයින්ගෙ රසාස්වාදය උදෙසා රචිත පැදි පෙලකි.
ලක්මිනි පහන මගින් පුවත්පත් කලාවට පුලුල් බලපෑමක් ඇති ක්ලේය.
පුවත්පත් සිරස්තල වර්තමාන කාල අඛ්යාතයෙන් තැබීම ආරම්භ වූයේ ලක්මිනි පහනෙනි .
කවි ලිවීමට උපකාරි වන පරිදි
විරිත් වැකිය
කවි ශික්ශාව රචනා කලේය.
1939දි සුබස නමින් සගරාවක් ප්‍රකාශයට පත් කලේය.
එහි ප්‍රතිපලයක් ලෙස 1941දී හෙල හවුල නමින් සංවිධානයක් ඇති විය .
වෙන බසක වචනයක අරුතින් හා ශබ්දයෙන් සමාන වචන සෑදීමේ පුරෝගාමියාය.
සිංහල භාශාවට හා සංස්කෘතිය ට මහත් මෙහෙවරක් ඉටු කල මෙතුමා 1944/03/02 දින අභාවප්රප්ත විය .
අපගේ සිංහල භාශා දිනය යෙදී ඇත්තේ මාර්තු 2 වන දිනය........
Post a Comment