1.සතර බ්‍රහ්ම විහරණ( සතර අප්පමඤ්ඤා )
මෙත්තා, කරුණා , මුදිතා , උපේක්ඛා
2.සතර ඵල
සෝවාන් , සකෘර්දාගාමී , අනාගාමී, අරහත්
3.චතුරාර්‍ය සත්‍ය
දුක්ඛ ආර්‍ය සත්‍යය
දුක්ඛ සමුදය ආර්‍ය සත්ත්‍ය
දුක්ඛ නිරෝධ ආර්‍ය සත්ත්‍ය
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්ත්‍ය
4.සිවුපසය
චීවර් , පිණ්ඩපාත, සේනාසන , ගිලන්පස
5.සතර සංග්‍රහ වස්තු
දානය , ප්‍රියවචනය, අර්ථචර්‍යාව , සමානාත්මතාව
6.සතර අගති
ඡන්ද , ද්වේෂ , භය , මෝහ
7සතර සෘද්ධිපාද
ඡන්ද , චිත්ත , වීර්‍ය , විමංසා
8 රාජාණ්ඩු
මගධය , කෝසලය , වත්ස්‍ය , අවන්තිය
9.චතුර්වේදය
සෘජ් , යයියූර් , යායූර් ,අනර්වන්
10.අනණ සුත්‍රයට අනුව ගිහියෙකු ලබන සැප 4
අත්ථි සුඛ , භෝග සුඛ , අනන සුඛ , අනවජ්ජ සුඛ
11.සතරමහාභූත
පඨවි , ආපෝ , තේජෝ , වායෝ
12.කර්මය විපාක දෙන අාකාර ය අනුව කොටස් 4
ගරුක , ආසන්න , ආචින්න , කටත්තා කර්ම
13.කර්මය විපාක දෙන කාලය අනුව කොටස් 4
14.කර්මය විපාක දීමට ඉදිරිපත් වන ආකාරය අනුව කොටස් 4
ව්‍යග්ගපජ්ජ සුත්‍රයට අනුව පුද්ගලයා මෙලොව විදින සැප 4 හා පරලොව විදින සැප 4
15.චතුර්වර්ණ
16.සිගාලෝවාද සුත්‍රයේ දක්වා ඇති කල්‍යාණ මිතුරන් හා පාප මිතුරන්
Post a Comment