කිසියම් කිරීමක්,විදීමක් හෝ සිදුවීමක් හගවන පද ක්‍රියා පද ලෙස හදුන්වයි.
♦️සිංහල භාෂාවේ ක්‍රියා පද වර්ග කොටස් කිහිපයකට බෙදේ.♦️
1.මිශ්‍ර ක්‍රියා(අවසාන ක්‍රියාව හා සමගාමීව සිදු කරන ක්‍රියා)
🔮උදා:-ලියමින්-ලිය ලියා
2.අසම්භාව්‍ය ක්‍රියා(නිශ්චිත කාලසීමාවක් හැඟවෙන ක්‍රියා රූප කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා ලෙස හැඳින්වේ)
▪️කාලාර්ථයේ අසම්භාවය ක්‍රියා
🔮උදා:-කරද්දී,වසිද්දී
▪️අනියමාර්ථයේ අසම්භාවය ක්‍රියා
🔮උදා:-කරොත්,බැලුවොත්
3.ප්රයෝජ්ය ක්‍රියා(කවුරුන් හෝ ලවා කරවන ක්‍රියා)
🔮උදා:-කරවමි,කරවමු,බලවම්
4.විධි ක්‍රියා(අණක්/ඉල්ලීමක්)
🔮උදා:-බලනු,කරනු,කරනු මැනවි
5.පුර්ව ක්‍රියා(අවසාන ක්‍රියාවට පෙර සිදු කරන ක්‍රියා)
🔮උදා:- කර ,බලා ,ලියා ,ගොස්
6.ආශිර්වාද ක්‍රියා(කෙනෙක්ට සුබ හෝ අසුභ ප්‍රාර්ථනාවක් කිරීම )
🔮උදා:- ලැබෙම්වා ,වැනසේවා ,
ඉපදේවා
Post a Comment