1. ලෝකයේ වේගයෙන්ම වැඩෙනා ශාක වර්ගය කුමක් ද ?
උණ ශාකය.
2. අතීතයේ පර්සියාව නමින් හැඳින්වූයේ වර්තමානයේ කුමන රට ද ?
ඉරානය.
3. සුරදූතයන්ගේ නගරය යනු කුමන නගරය ද ?
බැංකොක් නගරය.
4. වීදුරු වෙරළ පිහිටා ඇත්තේ කුමන රටේ ද ?
රුසියාවේ
5. පීකා නම් සත්ව විශේෂය ජීවත් වන්නේ කුමන රටේ ද ?
චීනයේ
6. ලොව දුර්ලභම අක්ශි පැහැය කුමක් ද ?
කොළ පැහැය
7. ආහාර හිඟ කාලයට තම පපුව සිදුරු කර පැටවුන්ට ආහාර ලබා දෙන්නේ කුමන සත්ව විශේෂය ද ?
පෙලිකන් සත්වයින්
8. ෂර්ලොක් හෝම්ස් අභිරහස් කතාවේ කතෘ වරයා වන්නේ කවුරුන් ද ?
සර් ආතර් කොනන්ඩොයිල් මහතා.
9. ලොව විශාලතම හෘදය අයත් වන්නේ කුමන සත්වයාට ද ?
නිල් තල්මසාට
10. ක්ෂේත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාගය දිනා ගත් ලොව ප්‍රථම කාන්තාව කවුරුත් ද ?
මාරි කියුරි
Post a Comment