-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිලිතුරු

 1. ලෝකයේ වේගයෙන්ම වැඩෙනා ශාක වර්ගය කුමක් ද ?

උණ ශාකය.


2. අතීතයේ පර්සියාව නමින් හැඳින්වූයේ වර්තමානයේ කුමන රට ද ?

ඉරානය.


3. සුරදූතයන්ගේ නගරය යනු කුමන නගරය ද ?

බැංකොක් නගරය.


4. වීදුරු වෙරළ පිහිටා ඇත්තේ කුමන රටේ ද ?

රුසියාවේ


5. පීකා නම් සත්ව විශේෂය ජීවත් වන්නේ කුමන රටේ ද ?

චීනයේ


6. ලොව දුර්ලභම අක්ශි පැහැය කුමක් ද ?

කොළ පැහැය


7. ආහාර හිඟ කාලයට තම පපුව සිදුරු කර පැටවුන්ට ආහාර ලබා දෙන්නේ කුමන සත්ව විශේෂය ද ?

පෙලිකන් සත්වයින්


8. ෂර්ලොක් හෝම්ස් අභිරහස් කතාවේ කතෘ වරයා වන්නේ කවුරුන් ද ?

සර් ආතර් කොනන්ඩොයිල් මහතා.


9. ලොව විශාලතම හෘදය අයත් වන්නේ කුමන සත්වයාට ද ?

නිල් තල්මසාට


10. ක්ෂේත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාගය දිනා ගත් ලොව ප්‍රථම කාන්තාව කවුරුත් ද ? 

මාරි කියුරි

Post a Comment

Post a Comment