-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

සමාස පද

 


🛑 භාෂා ව්‍යවහාරයේ දී අදහස් නිරවුල්ව ඉදිරිපත් කිරීම සඳහා උක්තාඛ්‍යාත යෝගය වැනි වාක්‍ය රීතීන් ගැන සැලකිලිමත් විය යුතු මෙන්ම, ඒ සඳහා භාවිත වන පද ගැන ද සැලකිලිමත් විය යුතු ය. 


🛑 එහි දී අදහසට ගැළපෙන අර්ථවත් පද උපයෝගී කරගත යුතු වන අතර, ඒවා චිත්තාකර්ෂණීය වීම අතිශය වැදගත්ය.


🛑 වාක්‍යයත් ඉන් කියවෙන අදහසත් චිත්තාකර්ෂණීය කර ගැනීම සඳහා සකසා ගන්නා පද විශේෂයක් ලෙස සමාස හැඳින්විය හැකිය.

සිංහල සමාස

පද කීපයක් විවිධාකාරයට එක වී දෙන අරුත දියහැකි ලෙස තනි වචනයක් ගැලපීම හෙවත් සාධනය සමාස නම් වේ. 


සමාස වර්ග 5කි;. සමාස වූ පද තද අකුරින් දක්වා ඇත.


♣️ දකාරාර්ථ සමාසය ♣️

(උදා. පොත් ද පත් ද - පොත්පත්)


♣️ වශේෂණ සමාසය ♣️

(උදා. සුදු පාට මල් - සුදුමල් )


♣️ වභක්ති සමාසය ♣️

(උදා. ගත් කරනුයේ - ගත්කරු)


♣️ අන්‍යාර්ථ සමාසය ♣️

(උදා. නෙත් තුනක් ඇත්තේ - තිනෙත් (ඊශ්වර දෙවි ))


♣️ අව්‍යය සමාසය ♣️ 

(උදා. ඉතා මිහිරි වන්නේ - ඉමිහිරි)________________________________________________________________________________

Post a Comment

Post a Comment