Edu.com
ඉතිහාසය යනු කුමක්ද?
අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරණ විෂයකි. ඉතිහාසය හාදැරීමෙ දි එ එ අවදි වල මිනිසුන් ලියා තැබු දේ හා ඔවුන්ගේ විවිධ නිර්මාණ අපට දක්නට ලැබේ.
මූලාශ්‍ර වර්ග දෙක කුමක්ද?
සාහිත්‍ය මූලාශ්‍ර.
පරාවිද්‍යාත්මක මූලාශ්‍ර.
සාහිත්‍ය මූලාශ්‍ර වලට උදාහරණ ලියන්න?
ග්‍රන්ථ හෝ ලේඛන.
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට උදාහරණ ලියන්න
පුරාවිද්‍යාත්මක කැණීම්.
කාසි.
ශලා ලිපි.
වවිධ නටබුන්.
සාහිත්‍ය මූලාශ්‍ර වර්ග දෙක කුමක්ද?
දේශීය සාහිත්‍ය.
වද්ශිය සාහිත්‍ය.
දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය කුමක්ද?
දීපවංශය.
මහාවංශය හා දීපවංශය රචනා කරද්දී ආභාශය ලැබු ග්‍රන්ථ නම් කරන්න?
සහලට්ට කතා වංශය.
උත්තර විහරට්ට කතා වංශය.
වනයට්ට කතා වංශය.
මහාවංශ ටීකාව ලෙස හදුන්වන්නේ කුමක්ද?
වංසත‍් තප්ප කාසි නි.
දේශීය සාහිත්‍ය කෘති වලට උදාහරණ ලියන්න?
⭕️බෝධි වංශය.
⭕️ධාතු වංශය.
⭕️සද්ධර්මලංකාරය.
⭕️රාජාවලිය.
⭕️තප වංශය.
⭕️පජාවලිය.
Post a Comment