-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

සිංහල සාහිත්‍ය/මග විසිතුරු

 





1) පාඩම උපුටාගත් ග්‍රන්ථය.

          ⭕සැළලිහිණි සංදේශය .


2) රචනා වූ යුගය.

          ⭕කෝට්ටේ යුගය.


3) කතුවරයා .

          ⭕තොටගමුවේ ශ්‍රී රාහුල හිමි.


4) උන් වහන්සේ හදුන්වන විරුදාවලිය.

          ⭕ෂඩ් භාෂා පරමේශ්වර .


5) රාහුල හිමියන් රචනා කල වෙනත් කෘති.

          ⭕හංස සංදේශය .

          ⭕පරෙවි සංදේශය .

          ⭕කාව්‍ය ශේඛරය .

          ⭕කෝකිල සංදේශය .

          ⭕ගිරා සංදේශය .

          ⭕පංචිකා ප්‍රදීපය .

          ⭕බුද්ධිප්පසාදිනී ටීකාව.


6) සැළලිහිණියේ පද්‍ය ප්‍රමාණය .

          ⭕108 කි .


7) සැළලිහිණිය රචනා කිරීමේ අරමුණ.

          ⭕හයවන පරාක්‍රමබාහු රජුගේ බාල දියණිය වූ ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට රජ කමට සුදුසු පුත් රුවනක් ලබා දෙන ලෙස කැළණියේ විභීෂණ දෙවියන්ට ආයාචනා කිරීම.


8) සැළලිහිණියේ ගමන් මග .

          ⭕කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සිට කැළණි විහාරයේ විභීෂණ දේවාලය දක්වා.


9) සැළලිහිණියේ කාව්‍ය ආකෘතිය .

          ⭕එළි සම සහිත සිවුපද විරිත .


10) විරිත .

          ⭕සමුද්‍රඝෝෂ විරිත.

Post a Comment

Post a Comment