EDU.COM
🔖පදාර්ථය තැනී ඇති කුඩා තම තැනුම් ඒකකය,
පරමාණු
🔖මෙම පදාර්ථය තැනී ඇති කුඩාම තැනුම් ඒකකය පරමාණු ලෙස නම් කළ විද්යාඥයා,
ජෝන් ඩෝල්ටන්
පරමාණු සෑදී ඇති උප පරමාණු අංශු
📌පරෝටෝන ( +)
📌නයුට්රෝන
📌ඉලෙක්ට්රෝන (-)
⚛️පරමාණුව තුළ උප පරමාණුක අංශු වල පිහිටීම පිළිබඳ ආකෘති,
ග්‍රහ ආකෘතිය
( අනස්ට් රදරෆල්ට්)
1) පරමාණුවක මධ්යයේ පවතින ධන ආරෝපිත න්යෂ්ටියකින් ද ඒවා වටා පවතින විශාල හිස් අවකාශයකින් ද සමන්විත වන බව ,
2) න්යෂ්ටිය වටා ඉලෙක්ට්රෝන සූර්යා වටා ග්රහලෝක ගමන් ගන්නා පරිදි ගමන් කරමින් පවතින බව,
3) න්යෂ්ටියේ ධන ආරෝපිත නිසා සෘණ ආරෝපිත ඉලෙක්ට්රෝන න්යෂ්ටිය වෙතට ආකර්ෂණය වී පවතින නමුත් ඒවා න්යෂ්ටිය මතට පතිත නොවන බව,
හේතුව;
ඉලෙක්ට්රෝන න්යෂ්ටිය වටා ඉතා වේගයෙන් භ්රමණය වීමයි.
⚡️ රදර්ෆර්ඩ්ගේ ආක්කෘතිය තවදුරටත් පැහැදිලි කළේ,
නීල්ස් බෝර්
( ධන ආරෝපිත න්යෂ්ටිය වටා ඇති නිශ්චිත කක්ෂවල ඉලෙක්ට්රෝන චලිත වන බව ප්රකාශ කළේය)
💠 පරමාණු
ක්රමාංකය
⚡️සoකේතය 👉🏻 Z
⚡️ මලදාව්ය පරමාණුවක න්යෂ්ටියේ අඩoගු
ප්රෝට්රෝන සංඛ්යාව .
පරමාණු ක්රමාංකය
=
ප්රෝට්රෝන සංඛ්යාව
👆🏻👇 [Z = P]
🎓උදාසීන පරමාණුවක අඩංගු p සoඛ්යාව එහි e සංඛාවට ද සමාන වේ.
Post a Comment