Edu.com
😃ශාස්ත්‍රීය
😃දේශපාලන
😃ආර්ථික හා විද්‍යාත්මක
🌳ශාස්ත්‍රීය පුනරුදය
15 සියවසේ
භාශාව , සාහිත්‍ය හා කලා ශිල්ප එනම්
🤕චිත්‍ර කලාව
🤕 ප්‍රතිමා කලාව
🤕 ගෘහ නිර්මාණ ශිල්පය
යන අංශයන් වල ඇති වූ ප්‍රබෝධයයි
🌳 භාශාව හා සාහිත්‍ය පුනර්ජීවනය
🌿ග්‍රීක හා ලතින් භාෂාව ප්‍රචලිත විය
🍁සාහිත්‍යමය වශයෙන් සේවයක් කළ ගත් කතුවරු
😃ඉතාලියේ,
💜ඩාන්ටේ
💜පෙට්රාක්
💜බොකෑෂියෝ
😃එංගලන්තයේ ,
💜සර් තෝමස් මුවස්
💜 ප්‍රැන්සිස් බේකන්
💜 විලියම් ෂේක්ස්පියර්
😃 ප්‍රංශයේ
💜ඉරාස්මස්
උදා:අලගියරි ඩාන්ටේ රචනා කළ ඩිවිනා කොමිඩියා කාව්‍ය ග්‍රන්ථය
පෙට්රාක් රචනා කළ ලෝරාට සැහැලි කවි ග්‍රන්ථය
Post a Comment