-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

කාර්මික විප්ලවය.

Edu.com

Join our telegram group

කාර්මික විප්ලවය යනු,

 යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින්, කාර්මික හා තාක්ෂණික ක්ශේත්‍රයේ ඇති කළ පුලුල් වෙනසයි.


කාර්මික විප්ලවයේ ආරම්භය.

18 වන සියවසේ

අගභාගයේ බ්‍රිතාන්‍යයේ.

 කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ ආරම්භ වීමට හේතු.

කර්මාන්තවලට මුදල් ආයෝජනය කළ හැකි ධනවත් පිරිසක් බිහි විම.

15 වන සියවසේ යුරෝපය ඇති වූ පුනරුදය නිසා විද්‍යාත්මක දැනුම පුළුල් වීම.

යකඩ හා වානේ වැනි ඛනිජ සම්පත් බ්‍රිතාන්‍යයේ සතු වීම.

බල ශක්තිය සදහා අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීම පහසු වේ.

 දේශපාලන ස්ථාවරත්වය.

කඩා දිවයිනක් වීම.


 ⚓⚓ කාර්මික විප්ලවයේ ප්‍රබෝධය.⚓⚓


කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයේ සිදු වූ ප්‍රධාන ක්ශේත්‍ර 03

 පේෂ කර්මාන්තය.

යකඩ හා වානේ කර්මාන්තය.

ගල් අඟුරු කර්මාන්තය.


පේෂ කර්මාන්තයේ කාර්මීකරණයට බලපෑ හේතු.

යටත් විජිතවලින් පැවති ඉහළ ඉල්ලුම.

ජෝන් කේ විසින් දුවන නඩාව නිපදවීම. (1713)

ජේම්ස් හාග්‍රීව්ස් විසින් ජෙනි යන්ත්‍රය නිපදවීම. (1764)

රචඩ් ආර්ක්රයිඩ් විසින් ජල බලයෙන් ක්‍රියා කරන නූල් කටින යන්ත්‍රය නිපදවීම.(1769)

 සැමුවෙල් ක්‍රොම්ප්ටන් විසින් මියුල් යන්ත්‍රය නිපදවීම.(1779)

 එඩ්මන්ඩ් කාර්ට්රයිට් විසින් මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ‍රියාකරවීමේ ක්‍රමය සොයා ගැනීම. (1785)


යකඩ හා වානේ කර්මාන්තයේ කාර්මීකරණය ඇති වීමට බලපෑ හේතු.

බ‍රිතාන්‍ය යපස් නිධි බහුල රටක් වීම.

 කාර්මික විප්ලවයට පෙර සිතම බ්‍රිතාන්‍යයන් යකඩ හා වානේ නිපදවීම.

 දර භාවිතය වෙනුවට ගල් අගුරු මගින් යපස් උණු කිරීමේ ක්‍රමය සොයා ගැනීම.

හෙන්රි කෝට් විසින් පදනම් කළ යකඩ නිපදවිය හැකි රෝයල් යන්ත්‍රය නිපදවීම.

වවෘත උදුන් ක්‍රමය සොයා ගැනීම.

වලියම් සීමන්ස් විසින් යපස් උණු කිරීමට විදුලි උදුනක් සකස් කිරීම.


ගල් අගුරු කර්මාන්තයේ කාර්මීකරණයක් ඇති වීමට බලපෑ හේතු.

බ‍රිතාන්‍ය ගල් අඟුරු ආකර වලින් බහුල රටක්.

ලාබදායී හා කාර්යක්ෂම බලශක්තියක් වීම.

 තෝමස් නිව්කොමන් විසින් වාෂ්ප එන්ජිම සොයා ගැනීම.

ජේම්ස් වොට් විසින් විධිමත් වාෂ්ප එන්ජිමක් නිපදවීම.

කේබල් කම්බි මගින් ගල් අඟුරු ආකර වලින් පිටතට ගෙන ඒමේ ක්‍රමය සොයා.


 ගල් අඟුරු කර්මාන්තය දියුණුවෙන් හිමි වූ අතුරු ප්‍රතිලාභ. 

මහා මාර්ග ඉදි කිරීම සඳහා ගල් තාර යොදා ගැනීම.

රෙදිපිළි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ග නිපදවීම.

ඖෂධ හා සූවඳ විලවුන් නිපදවීමට යොදා ගැනීම.

තෙල් හා පොහොර නිපදවීමට යොදා ගැනේ  


Post a Comment

Post a Comment