-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

රජවරු විස්තර කෙටියෙන්

 🎋🎋🎋🎋🎋🎋🎋🎋

දුටුගැමුණු රජතුමා

( ක්‍රි.පු. 161-137)


        🔖විමධ්‍යගත වී තිබූ දේශපාලනය මධ්‍ය ගතවීමේදී වැදගත් රජකු ලෙස දුටුගැමුණු රජු ව හැඳින්විය හැක.

         

           🔖රට එක්සේසත් කිරීමෙන් පසුව පරිපාලන කටයුතු ද මෙතුමා විධිමත් කොට ඇත.

    

      දිවයින එක්සේසත් කළ ප්‍රථම පාලකයා දුටුගැමුණු රජුය.

 🎋🎋🎋🎋🎋🎋🎋🎋

දේවානම්පියතිස්ස රජතුමා( ක්‍රි.පු.250-210)


            ඉන්දියන් සාගරය මුල්කරගෙන වර්ධනය වූ ජාත්‍යන්තර වෙළඳාම උපරිම ප්‍රයෝජනය ගැනීම මෙරට බලය එක් රජකු යටතේ සංවිධානය වීමේ අවශ්‍යතාවක් මතු විය.🤫🤫🤫


       එම අවශ්‍යතාව☝🏻 ඉටුකර රජකු ලෙස දේවානම්පියතිස්ස රජු ව හැඳින්විය හැක.



________

දේවානම්පියතිස්ස රජුගේ කාලේ වැදගත් සිදුවීම් 💪🏻💪🏻💪🏻


🔥 මිහිදු හිමියන් විසින් ලංකාවට බුදුදහම හඳුන්වා දීම.

                 ☸️☸️☸️


🔥ආගමික හා සංස්කෘතික නවෝදයක් ඇති කිරීමට කටයුතු කිරීම.



🎋🎋🎋🎋🎋🎋🎋🎋

භාතිකාභය රජතුමා


          භාතිකාභය රජු  

  ගේ කාලයේ දී  රුවන්වැලිසෑයට පබළුවලින් වැලක් නිර්මාණය කොට පූජා කළ බව සඳහන් වේ.

මේ සඳහා අවශ්‍ය පබළු රෝම දේශයට දූතයෙක් ලවා ගෙන්වූ බව සඳහන් වේ.

🎋🎋🎋🎋🎋🎋🎋🎋

පණ්ඩුකාභය රජතුමා


        🔖 මහාවංශයට අනුව අනුරාධපුරයේ ප්‍රථම පාලකයා වූයේ පණ්ඩුකාභය රජුය.


      🔖ප්‍රාදේශීය පාලකයන් වූ තම මාමාවරු කිහිපදෙනෙකු සමඟ සටන් කොට පණ්ඩුකාභය බලය ලබාගෙන තිබේ.

         ⚔️⚔️⚔️⚔️⚔️⚔️


     🔖 මෙරට වැඩිම කාලයක් පාලනය කල රජු වන්නේ පණ්ඩුකාභය රජුය

(වසර 70)😳😳


_______

පණ්ඩුකාභය රජු ගේ කාලේ වැදගත් සිදුවීම්    💪🏻💪🏻💪🏻💪🏻💪🏻


🔥අනුරාධපුර සියලු නගරාන්තර යුත් නගරයක් බවට පත් කිරීම.


🔥තම දස වන රාජ වංශයේ දී දිවයිනේ ග්‍රාම සීමා නියම කිරීම.


🔥ගාමිණී වැව,ජය වැව, බසවක්කුලම යන වැව් ඉදිකිරීම.

 🎋🎋🎋🎋🎋🎋🎋🎋

වසභ රජතුමා

           ( ක්‍රි.ව65-109)

🔖 වසභ රජු ලම්භකරණ පෙළපතේ විය


🔖වල්ලිපුරම් තඹ සන්නස අනුව යාපනය(නාගදීපය) පාලනය කිරීමට රිෂිගිරි නම් ඇමැතිවරයාපත් කොට ඇත.


🔖බදු එකතු කිරීම විධිමත් කිරීම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක පිහිටුවා ඇත

Post a Comment

Post a Comment