-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

විප්ලව 2

 History 


🗡 ලෝකයේ  කැපීපෙනෙන විප්ලව 🗡



⭕️ඇමරිකන් විප්ලවය⭕️



💟ඇමරිකන් ජනපදවාසීන් බ්‍රිතාන්‍ය අදිරාජ්‍යයෙන් නිදහස ලබාගැනිම සදහා ගෙන ගිය සටන ඇමරිකන් නිදහස් සටන වේ.



💟ඇමරිකාවේ ජනපද පිහිටවු යුරෝපීයන්


 දකුණු ඇමරිකාවේ 

      ♥️ස්පාඤ්ඤවරුන්

      ♥️පෘතුගීසීන්

 

 උතුරු ඇමරිකාවේ 

      ♥️බ්‍රිතාන්‍යයෝ

      ♥️ප්‍රංශවරු



💟ඇමරිකන් විප්ලවයට තුඩු දුන් හේතු,



   🍁ජනපදවාසීන් බ්‍රිතාන්‍ය මදිහත්වීම අඩු පාලනයකට හුරු වී සිටීම.

   🍁බ්‍රිතාන්‍ය අනුගමනය කල තම රටට වාසිදායක ආර්තික ප්‍රතිපත්තිය.

   🍁1763 න් පසු පැනවූ අනපනත් හා නව බදු වර්ග

   🍁නිදහස පිලිබද ජනපදවාසීන් තුල ඇතිවු උනන්දුව


💟ජෝර්ජ් ග්‍රැන්විල් විසින් පනවන ලද අනපනත්

    

    🍂සීනි පනත

    🍂මුදල් නෝට්ටු පනත

    🍂මුද්දර පනත

 

💟ඇමරිකන් නිදහස් සටනේ සටන් පාඨය

   නියෝජනයක් නැත්නම් බදුත් නැත. 



💟ඇමරිකන් විප්ලවය සම්බන්ද පලමු මහද්වීපික සම්මේලනය 

 පිලඩෙල්පියා නගරයේ පැවත්විය.


 💟1783 පැරිස් සාම ගිවිසුම මගින් ඇමරිකාව නිදහස් රාජ්‍යයක් බව බ්‍රිතාන්‍ය පිලිගනු ලැබීය.


🤴ජෝර්ජ් වොෂින්ටන් ඇමරිකා එක්සත් ජනපදයේ පලමු ජනාදිපතිවරයාය.


💟ඇමරිකන් නිදහස් සටනේ ප්‍රතිපල 


    🍁ඇමරිකා එක්සත් ජනපදය නම් ස්වාදීන රාජ්‍යය බිහිවීම.

    🍁ලෝකයේ පලමු ලිබිත සන්දීය ආන්ඩුක්‍රම ව්‍යවස්තාව බිහිවීම.

    🍁මූලික මිනිස් අයිතිවාසිකම් පිලිබද ලොවපුරා උනන්දුවක් ඇතිවීම.

    🍁සමස්ත මානව සන්හතියටම නිදහසේ අගය පෙන්වා දුන් අවස්තාවක් වීම.





⭕️ප්‍රංෂ විප්ලවය⭕️




☯️ප්‍රංෂ ජනතාව ප්‍රංෂ රාජාන්ඩුව බිදදමා නව පාලනයක් පිහිටුවා ගැනීම ප්‍රංෂ විප්ලවය වේ.




☯️ බැස්ටීල් බන්දනාගාරයට ප්‍රංෂ් විප්ලවයේ පලමු ප්‍රහාරය එල්ල විය.




 ☯️නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය යන්න ප්‍රංෂ විප්ලවයේ තේමාව විය.




💟එරට රජ පවුල හැරුනු විට සමාජ ස්තර තුනකි.

    


    💚පූජකයන්

    💚රදලයන්

    💚සාමාන්‍ය ජනතාව




☯️ප්‍රංෂ විප්ලවයට බලපෑ ආර්තික හේතු,



   🍃රජ පවුලේ සුබෝපබෝගී ජීවිතයට වැයවූ වියදම්

   🍃අනවෂ්‍යය යුද වියදම්

   🍃අසාදාරන බදු ක්‍රමය




☯️මහජනතාව පීඩනයට ලක් කරන ලද බදු වර්ග

   

    ☘️ටේල්

    ☘️ගැබෙල්

    ☘️කැපිටේෂන්




☯️ප්‍රංශ විප්ලවයට අදහස් ඉදිරිපත් කරන ලද දාර්ෂනිකයන්,


     🍃මොන්ටෙස්ක්‍යු

     🍃වොල්ටෙයාර්

     🍃රූසෝ




☯️විප්ලවයෙන් පසු සිදු වූ වෙනස්කම්


     🧡ප්‍රංශ රාජාන්ඩුක්‍රමය බිද වැටීම.

     🧡ප්‍රංශ ගොවි ජනතාවට සහන ලැබීම.

     🧡ප්‍රංශයේ අස්‍තාවර දේෂපාලන ක්‍රමයක් බිහිවීම. 



 ☯️ *නැපෝලියන් බොනපාට්* 1799 දී ප්‍රංෂයේ බලය අල්ලා ගත්තේය.




⭕️රුසියන් විප්ලවය⭕️




 ☮️*සාමය ඉඩම් හා ආහාර* යන්න රුසියන් විප්ලවයේ තේමාව විය.




☮️1917 මාර්තු විප්ලවයෙන් පසුව කෙරෙන්ස්කි නම් නායකයාට රුසියාවේ පාලන බලය හිමිවිය.




☮️යම් යම් ප්‍රතිසංස්කරන මගින් ජනතා ප්‍රශ්න විසදිය හැකි යැය් සිතූ සුලුතර පිරිස මෙන්ෂෙවික්වරුන්‍ ය.



☮️කොමියුනිස්ට් වාදය පිලිගත් බහුතරය බොල්ෂෙවික්වරුන් ය.




☮️ කෙරෙන්ස්කිගේ රජය පෙරලා දමා ලෙනින්ගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික්වරුන් රජයක් පිහිටුවීම රුසියන් විප්ලවයේ ප්‍රදාන ප්‍රතිපලයයි.





☮️සමාජවාදී දර්ශනයේ ලක්ෂණ,

    

    💙පොදු අවශ්‍යතා වලට ප්‍රමුබත්වය දීම.

    💙සමාජ අසාදාරනකම් හා අසමානතා නැති කිරීම.

    💙සමාජයේ පන්ති විෂමතා නැති කිරීම.




☮️සමාජවාදී දර්ශනය තම ආණ්ඩුක්‍රමයට අතුලත් කරගත් රටවල්,

   

    🐉චීනය

    🐉නැගෙනහිර ජර්මනිය

   🐉කියුබාව

Post a Comment

Post a Comment