ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ග්‍රන්ථි කිහිපයකි,
♣️.කේඨ ග්‍රන්ථි
♣️. ආමාශ බිත්තිය
♣️. අක්මාව හා පිත්තාශය
♣️. අග්න්‍යාශය
♣️. ක්ෂුද්‍රාන්ත බිත්තිය නිව්ටන්ගෙ නියම තුන,
⚜️. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තූන් නිශ්චලතාවයෙම පවතින අතර චලනය වන වස්තූන් ඒකාකාර ප්‍රවෙගයෙන් චලනය වෙයි.
⚜️. වස්තුවක ඇති වන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවෙ ස්කන්ධයට ප්‍රතිලොමව සමානුපාතික වේ.
⚜️. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇතග්රහනිය තුලදී ආහාරයට ජීර්ණ යුෂ වර්ග තුනක් එකතු වේ,
💝. අක්මාව - පිත ශ්‍රාවය වීම
💝. අග්න්‍යාශය - ඇමයිලේස්,ලයිපේස් හා ට්‍රිප්සීන්
💝. කුඩාන්ත්රය - සුක්රේස්,ලැක්ටේස්,මෝල්ටේස්,පෙප්ටිඩේස්
ආන්ත්රයික යුෂයෙ අඩංගු එන්සයිම වර්ග,
😍.මෝල්ටේස්
😍. ලැක්ටේස්
😍. සුක්රේස්
😍. පෙප්ටිඩේස්
: ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ රෝග,
👉. ගැස්ට්‍රයිටීස්
👉. මල බද්ධය
👉. ඇමීබයිසිස්
👉. පිත්තාශයේ ගල්
👉. අර්ශස්
👉. පණු රෝග
👉. උණ සන්නිපාතය
👉. පාචනය
Post a Comment