-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ජෛව ගෝලය

 

Edu.com

(4 වන කොටස)
_____________________________________


 අභ්‍යන්තර තේත් බිම්


පිටාර තැනි හා විල්ලු -( පත්ලේ වු මඩ සමගම ගංගා ජලය පිටාර ගලා දෙපස වු තැනි බිමේ රැදිමේන් පිටාර තැන්න සෑදේයි.එම පිටාරයන් දෙපස වු අවපාත වල රැදිමේන් සෑදේන තේත් බිම් විල්ලු නම් වේ. ) o දිය පහර සහ ගංගා o පොකුණු o වගුරු වනාන්තර


 _විශේෂ විවිධත්වය_ 


පරිසර පද්ධති වලින් ස්වායක්තව මුළු ලෝකයේම සිටින ජීවින් සැලකුව විට ඔවුන්ගේ විවිධත්වය අධ්‍යයනය කිරිම සදහා සුදුසු වන්නේ එක් එක් විශේෂයන්හි විවිධත්වය අධ්‍යයනය කිරිමයි.


ජීවී විශේෂයක් ...... අන්තරාභිජනනයේන් සරු ජනිතයන් ලබා දේන ජිවීන් එකම විශේෂයකට අයත් ජිවීන් ලෙස හදුන්වනු ලබයි.නමුත් මෙම නිර්ණායකයට අනුව එකම විශේෂයකට අයත් ජිවීන් හදුනා ගැනීම ප්‍රායෝගිකව අසීරු නිසාද ඇතම් ජිවීන් ලිංගික ප්‍රජනනය සිදු නොකරන නිසාද මෙය එනම නිර්ණායක ලෙස නොගනි.මේ නිසා ජිවීන් එකම විශේෂයකට අයත් ජිවීන් කණ්ඩායමක් ලෙස සලකනුයේ,


බොහො ලක්ෂණ වලින් එකිනේකා සමාන වීම.

කැපි පෙනෙන එක් ලක්ෂණයකින් හෝ වෙනත් විශේෂ වල ජිවීන්ගේන් වෙනස් වීම.

ස්වාභාවික තත්ව යටතේ අහඹු ලෙස අන්තරාභිජනනයේ යෙදි සරැ ජනිතයන් ලබා දිම.

වෙනත් විශේෂයක ජිවීන් සමග අන්තරාභිජන ප්‍රවනතාවක් නැති වීම.

යන ඒවායින් වැඩි කොටසක් සිදු කරන එයට අයිත් වන ජීවින්ය.


__________________________________________________________________________

⚡ _ලෝකයේ ස්වාභාවික වෘක්‍ෂලතා වර්ග_


0️⃣1️⃣නිවර්තන වර්ෂා වනාන්තර


0️⃣2️⃣ නිවර්තන පතනශිල වනාන්තර


0️⃣3️⃣නිවර්තන කටු පදුරු සහිත වනාන්තර


0️⃣4️⃣ නිවර්තන තෘණ භූමි


0️⃣5️⃣කාන්තාර සහ කටු පදුරු


0️⃣6️⃣මධ්‍යධරණි වනාන්තර


0️⃣7️⃣සෞම්‍ය කලාපික තෘණ භූමි


0️⃣8️⃣සෞම්‍ය කලාපික වනාන්තර


0️⃣9️⃣කේතුධර වනානාතර


1️⃣0️⃣තුන්ද්‍රා


1️⃣1️⃣කදුකර ප්‍රදේශ


1️⃣2️⃣ධ්‍රැවීය අයිස් වැස්ම



මේවාට අමතරව ඡලඡ ජීවි කලාප 04 ක් හදුනාගත හැකිය.


01 කොරල්පර


02 ගංගා මෝයවල්


03 මහාද්විප තටාක


04 ගැඹුරු සාගර

Post a Comment

Post a Comment