-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

රාජධානි සහ රජවරු

 🌹ඉතිහාසය 🌹



🌹අනුරාධපුරය 


          🌻පණ්ඩුකාභය රජතුමා .



🌹පොලොන්නරුව : 


           🌻1වන විජයබාහු රජතුමා .


🌹දඹදෙණිය : 


           🌻3 විජයබාහු රජතුමා .


🌹යාපහුව : 


          🌻1 වන බුවනෙකබාහු රජතුමා .


🌹කුරුණෑගල : 


          🌻2 බුවනෙකබාහු රජතුමා .


🌹ගම්පොළ : 


         🌻4 වන බුවනෙකබාහු රජතුමා


🌹කෝට්ටේ : 


          🌻6 වන පරාක්‍රම බාහු රජතුමා .


🌹මහනුවර : 


        🌻සේනාසම්මත වික්‍රමබාහු රජතුමා .



💫අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා : 


                    🌹5 වන මිහිදු රජතුමා .


💫චොලයන්ගෙන් රට නිදහස් කරගත්තේ : 


                         🌹1 වන විජයබාහු රජතුමා .



📌පොළොන්නරු රාජ්‍ය බිද වැටීමට හේතු 📌


🌹දුර්වල පාලකයන් බලයට පත් වීම.


🌹කාලිංග හා පාන්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය 


🌹ආර්ථික පරිහානිය.


🌹කාලිංග මාගගේ අක්‍රමනය .



📌පැරනි නගර පරිහානියට හෙතු.📌


🌻සතුරු ආක්‍ර්මන 


🌻මද්‍යගත පාලනය බිද වැටීම.


🌻ජානතාව වෙනත් ප්‍රරදේශවලට සංස්ක්‍රමනය වීම.


🌻වෙලදාම හා ගමනාගමනය කටයුතු අඩපන වීම

Post a Comment

Post a Comment