🌹ඉතිහාසය 🌹
🌹අනුරාධපුරය
🌻පණ්ඩුකාභය රජතුමා .
🌹පොලොන්නරුව :
🌻1වන විජයබාහු රජතුමා .
🌹දඹදෙණිය :
🌻3 විජයබාහු රජතුමා .
🌹යාපහුව :
🌻1 වන බුවනෙකබාහු රජතුමා .
🌹කුරුණෑගල :
🌻2 බුවනෙකබාහු රජතුමා .
🌹ගම්පොළ :
🌻4 වන බුවනෙකබාහු රජතුමා
🌹කෝට්ටේ :
🌻6 වන පරාක්රම බාහු රජතුමා .
🌹මහනුවර :
🌻සේනාසම්මත වික්රමබාහු රජතුමා .
💫අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා :
🌹5 වන මිහිදු රජතුමා .
💫චොලයන්ගෙන් රට නිදහස් කරගත්තේ :
🌹1 වන විජයබාහු රජතුමා .
📌පොළොන්නරු රාජ්ය බිද වැටීමට හේතු 📌
🌹දුර්වල පාලකයන් බලයට පත් වීම.
🌹කාලිංග හා පාන්ඩ්ය වංශිකයන් අතර බල අරගලය
🌹ආර්ථික පරිහානිය.
🌹කාලිංග මාගගේ අක්රමනය .
📌පැරනි නගර පරිහානියට හෙතු.📌
🌻සතුරු ආක්ර්මන
🌻මද්යගත පාලනය බිද වැටීම.
🌻ජානතාව වෙනත් ප්රරදේශවලට සංස්ක්රමනය වීම.
🌻වෙලදාම හා ගමනාගමනය කටයුතු අඩපන වීම
Post a Comment