-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

Commerce අයට තියන ව්‍යාපාර පනත් ටිකක්

 ✨ Commerce✨




✨1918 අන්ක   06 දරන  ව්‍යාපාර  නාම අක්ඥා  පනත 

✨2007 අන්ක 07 දරන සමාගම්  පනත

✨1890 සමා රහිත හවුල්  ව්‍යාපාර  අක්ඥා  පනත

✨1907 සීමා සහිත හවුල්  ව්‍යාපාර  අක්ඥා  පනත

✨1840 අංක 07දරන වංචා වැලැක්වීමේ අක්ඤා පනත 

✨1972 අංක 11දරණ සමුපකාර සමිති පනත 

✨1992 අංක 11 දරන සමුපාකාර  සමිති (සංෂේාදිත)පනත

✨1958 අංක 15 දරන  සෙවා අර්ථසාධක අරමුදල පනත

✨1980 අංක 46 දරන  සෙවා නියුක්ති භාරකාර අරමුදල පනත 

✨1954 අංක 19 දරන සප්පු හා කාර්යාලය සේවක පනත 

✨1984 අංක 06 දරන ශීු ලංකා පුමිති පනත

✨1980 අංක  26 දරන  ආහාර  පනත

✨ 2015 අංක 05 දරන ජාතික  ඹෟෂධ නියාමන  අධිකාරි පනත

✨1995 අංක 15 දරන   ගිනුම්කරන හා විගනණ ප්‍රමිති පනත

✨ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත

✨2006 අංක 10 දරන  දේශිය ආදායම්  පනත

✨ 2003 අංක 09 දරන පාරිභෝගික  කටයුතු  පිළිබඳ අධිකාරි පනත

✨1980 අංක 27 දරන විලවුන් උපකරණ හා ඖෂධ  පනත

✨ 1995 අංක 35 දරන මිනුම් එ්කක හා ප්‍රමිති සේවා පනත

✨2011 අංක 03 දරන රක්ෂණ  කර්මාන්තය විදිමත් කිරිමෙ‍ි පනත

✨1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල

✨1949 අංක 56 දරන මුදල් නීති පන

✨ 2002 අංක 30 දරන මුදල් නීති(සංසේාධිත) පනත

✨1988 අංක 30 බැංකු  පනත 

✨2011 අංක 42 මුල්‍යය වියාපාර පනත 

✨1988 අංක 78 මුදල් සමාගමික පනත 

✨2017 අංක 12 දරන විදේශ විනිමය පනත 

✨1972 අංක  05 සමුපාකාර පනත 


අමතර දේවල් ටිකක්

1995  පාරිභෝගික ජාත්යන්තරය (මේක ආරම්භ කරේ 1960 අන්තර්ජාතික පාරිභෝගික සමිති සම්මේලනය කියල)

✨ 1992 මිහිකත සමුළුව (බ්‍රසීලයේ රියෝද ජැනැයිරො අගනුවර )

Post a Comment

Post a Comment