-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

බුදු රජාණන් වහන්සේ ස්වභාවික පරිසරය ආශ්‍රිත වස් විසූ ස්ථාන

 

🌿පළමු වස් කාලය: 🦌🦌 මුවන්ගේ අභය භූමියක් බවට පත්ව තිබූ බරණැස ඉසිපතන මිගදායේ


🌿 දෙවන, තෙවන හා සිව්වන වස් කාලය: ලෙහෙනුන්ගේ අභය භූමියක් වන වේළුවනාරාමය


🌿 පස් වන වස් කාලය: විශාලා මහනුවර කූඨාගාර ලෙනෙහි


🌿 හයවන වස් කාලය: මකුල පර්වතයහි


🌿අට වන වස් කාලය: භේෂකලා පර්වතයහි


🌿දහවන වස් කාලය: පාරිලය්‍ය වනයෙහි ඇතෙකුගේ හා වදුරෙකුගේ උවටැන් ලැබීම


🌿 දහතුන.,දහඅට,දහනවය වස් කාලය: චාලිය පර්වතයහි


Post a Comment

Post a Comment