-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය

 Edu.com 

join group 

____________________________________________________________________________

බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබූ මුල් ම කාන්තාව වූයේ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේයි. සිදුහත් කුමරුගේ මව මහාමායා දේවියයි. සිදුහත් කුමරු ඉපදී සත් දිනකින් මහාමායා දේවිය කලූරිය කළා ය. මහාමායා දේවිය මිය යෑමෙන් පසු ඇයගේ නැඟණිය වන ප්‍රජාපතී ගෝතමී දේවිය සුද්ධෝදන රජතුමාගේ අග බිසව වූවා ය. ඇය සිදුහත් කුමරු තමන්ගේ ම දරුවකු ලෙස ආදරයෙන් ඇති දැඩි කළා ය.

ප්‍රජාපතී දේවියට ලැබුණු පුතා නන්ද කුමරුයි. දියණිය සුන්දරී නන්දා ය. රජකමට උරුමකම් කියූ සිදුහත් කුමරු පැවිදිවීම නිසා ඊළඟට ඒ සඳහා සුදුස්සා වූයේ නන්ද කුමරුයි.

බුද්ධත්වයෙන් පසු සිය ඥාතීන්ට පිහිටවීමට බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ සේක. උන්වහන්සේ රජමාලිගාවෙන් දානය වළඳා නන්ද කුමාරයා සමග විහාරයට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ, විහාරයට ගිය නන්ද කුමාරයා පැවිදි කළ සේක. පසු දින රාහුල කුමරු ද පැවිදි කෙරිණි.

මහලූ වියට පත් වූ සුද්ධෝදන රජතුමා මරණයට පත් විය. බුද්ධ මාතාව ලෙස හැඳින්වූ ප්‍රජාපතී ගෝතමියට පැවිදි වීමට සිතිණි. මේ වන විට කාන්තාවන් බුදු සසුනේ පැවිදි වී සිටියේ නැත.

ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේ හමු වී “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ටත් බුදු සසුනේ පැවිදි වීමට අවසර ලබා දෙන්න,” යැයි අවස්ථා තුනක දී ම ඉල්ලා සිටියා ය.

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වසන බව මහා ප්‍රජාපතී ගෝතමියට දැනගන්නට ලැබුණි. ඇය පැවිදි වීමේ බලාපොරොත්තුවෙන් තවත් කුමාරිකාවන් පන්සියයක් සමග හිස කෙස් කපා කහ වස්ත්‍ර හැඳගත්තා ය. එම පිරිස පාත්‍ර අතින් ගෙන කිඹුල්වත් නුවර සිට විශාලා මහනුවර කූටාගාර ශාලාව දක්වා පයින් ම ගියහ.

බොහෝ දුරක් පාගමනින් පැමිණි නිසා ඔවුන්ගේ දෙපා ඉදිමී, තුවාල වී තිබුණි. කහ වස්ත්‍ර දූවිලිවලින් අපිරිසිදු වී තිබුණි. මෙම හද කම්පා කරවන සිදුවීම දුටු ආනන්ද හිමියෝ මේ බව බුදුරජාණන් වහන්සේට දැන්වූහ; කාන්තාවන්ට පැවිදි වීමට අවසර ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලුහ.

ඇතුළත් වන්න  

 ඇතුළත් වන්න

 ලියාපදිංචි වන්න

සොයන්න

4-වසර - බුද්ධ ධර්මය - මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය

10

10 - මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය

Post a Comment

Post a Comment