-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

විප්ලවය කෙටි සටහන්

 කිසියම් ක්ෂෙත්‍රයක් තුළ කෙටි කාලයකදී ප්‍රබල වෙනස්වීමක් විප්ලවයකි..

   


ප්‍රධාන විප්ලව තුනකි.👇

01. ඇමරිකන් නිදහස් සටන

02.ප්‍ර‍ංශ විප්ලවය

03.රුරියන් විප්ලවය


...ඇමරිකන් නිදහස් සටන...

ඇමරිකන් ජනපද වාසීන් බ්‍රිතාන්‍ය අධිරාජයෙන් නිදහස ලබාගැනීමට කල සටනයි🙃


1492දී කොලම්බස් සොයාගත් ඉන්දියාවයැයි වැරදියට වටහාගෙන තිබූ ගොඩබිම ඉන්දියාව නොවන බව ඇමරිගෝ වෙස්පුචි ප්‍රකාශ කල අතර ඔහුට ගෞරව ලෙස එය ඇමරිකාව විය....



👺ප්‍රතුගාලය , ස්පාඤ්ඤය , ඕලන්දය , ප්‍ර‍ංශය , බ්‍රිතාන්‍ය ඇමරිකාවෙ ජනපද පිහිටවූහ.

👇

යුරොපීයන් ඇමරිකාවේ ජනපද පිහිටුවීමට හේතු වූයේ.....

#. ආගමික නිදහස

#. ජීවිතය සෞභාග්‍යවත් කරගැනීමට

#. කීර්තිය හා ධනය වර්ධනය කර ගැනීමට

...................................




ස්පාඤ්ඤවරු,පෘතුගීසීන් දකුනු ඇමරිකා ප්‍රදේශ වලද

   බ්‍රිතාන්‍ය,ප්‍රංශවරු උතුරු ඇමරිකා ප්‍රදේශ වලද

    ජනපද පිහිටවූහ.


1607දී බ්‍රිතාන්‍යයන් වර්ජිනියා ජනපදය පිහිටුවා ජනප්ද් පිහිටිවීම ආරම්භ කලහ.

1733 වන විට වර්ජිනියාව,මැසචුසෙට්ස්,නිව්‍යෝර්ක් ආදී ජනපද 13ක් පිහිටවූහ....

 ඔවුන්ගේ අවසාන 


⚓️ජනපදය 1733දී පිහිටවූ ජෝර්ජියාවයි.



ඒ සියලුම ජනපද ඉංග්‍රීසි සංස්කෘතියට අනුව හැඩගැසුනු ජනකොටසක් විය...



⏰⏰⏰⏰⏰⏰


ඇමරිකන් ජනපද හා බ්‍රිතාන්‍ය රජය අතර කොන්දේසි --->

💠 බ්‍රිතාන්‍ය රජයේ ආධිපත්‍ය පිලිගැනීම 

💠 මවුරටේ නීතිය නව ජනපද වලද අනුගමනය කලයුතු බව..


-----------------------------------


1763ට පෙර ආරක්සාව පිලිබද ජනපදවාසීන් මුහුන දුන් ගැටලු 2කි.


⚔️  ප්‍රංශවරුන් විසින් එල්ලකරන ලද තර්ජන

⚔️ රතු ඉන්දියානු තර්ජන



මෙවන් තර්ජනවලට මුහුනදීම නිසා ඇමරිකානුවම් තුල නිදහස පිලිබද ආකල්ප ඇති විය.

Post a Comment

Post a Comment