-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

4 එකකය ශ්‍රී ලංකාවේ පැරණි සමාජය


10 වසර 2 වරයේන් 

4 එකකය ශ්‍රී ලංකාවේ පැරණි සමාජය 


1).බුදු දහම ගැනීමට පෙර මෙරට පැවති ඇදහිලි තුනක් නම් කරන්න.


♦️මල උනු පිරිමහ මළවුන් ඇදහීම.

♦️ස්වාභාවික වස්තූන් දේවත්වයෙහිලා සැලකීම.

♦️ගස්,ගල්,පර්වත වලට වන්දනාමාන කිරීම.

♦️ගින්දර දෙවියන් ලෙස සලකා පි්දීම


2).කට වැටියන් රජතුමාගෙන් බලාපොරොත්තු කාර්යයන් දෙකක් දක්වන්න


♦️රට ආර්ථික වශයෙන් දියුණු කිරීම.

♦️රට වැසියාට ආරක්ෂාව සැපයීම.

♦️රටවැසියාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැංවීම.


3).පැරණි "ගම් සභාව" ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්න.


♦️ගමේ සභාව සුළු ආරවුල් විසඳීම සඳහා කටයුතු කිරීම.

♦️ ගමේ උගත්,බුද්ධිමත් ප්‍රභූවරුන් ගෙන් සමන්විත වීම.

♦️ඔවුන් විසින් ගැමියන්ගෙන් ප්‍රශ්න විසඳීමේ දී වඩාත් සාධාරණ අපේක්ෂා පතිපත්ති කටයුතු කිරීම.

♦️පිළිගත හැකි සිදූ ලබාදීම.


4).ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මිනිසුන් වූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබූ ස්ථාන තුනක් නම් කරන්න.


♦️පොම්පරිප්පු

♦️බටදොඹලෙන

♦️පාහියන්ගල

♦️ඉබ්බංකටුව

♦️බෙල්ලන්බැදිපැලැස්ස

♦️රාවණා ඇල්ල


Post a Comment

Post a Comment