-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්

 

    🗡️අනුරාධපුරය(අනුරාධග්‍රාම)- පණ්ඩුකාභය රජු

    🗡️පොළොන්නරුව   - 1වන විජයබාහු රජු

    🗡️දඹදෙණිය         - 3වන විජයබාහු රජු

    🗡️යාපහුව          -1වන බුවනෙකබාහු රජු

    🗡️කරුණෑගල   -2වන බුවනෙකබාහු රජු

    🗡️ගම්පොළ      -4වන බුවනෙකබාහු රජු

    🗡️කෝට්ටේ     -6වන බුවනෙකබාහු රජු

    🗡️මහනුවර       - සේනාසම්මත වික්‍රමබාහු රජු      

    🗡️යාපනය         - විජයකුලංකෛ රජු




                        👑👑 *මහනුවර රාජධානිය*👑👑

🛡️සේනාසම්මත වික්‍රමබාහු

🛡️ජයවීර බණ්ඩාර

🛡️කරලියද්දේ බණ්ඩාර

🛡️1වන රාජසිංහ රජු

🛡️1වන විමලධර්මසූරිය රජු (නව රාජවංශයක ආරම්භකයා)

🛡️සෙනරත් රජු

🛡️2වන රාජසිංහ රජු

🛡️2වන විමලධර්මසූරිය රජු

🛡️ශ‍ර්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු(අවසන් සිංහල රජු)


⚜️ *නායක්කර් වංශික රජවරුන්*⚜️

🛡️ශ‍රී විජය රාජසිංහ රජ  (විජයගේ)

🛡️කර්ති ශ්‍රී රාජසිංහ රජු  (කිර්තිය)

🛡️රාජාධිරාජසිංහ රජු      (රාජාට)

🛡️ශ‍රී වික්‍රම රාජසිංහ රජු  (විහිලුවක්) =ශ්‍රී ලංකාවේ අවසන් රජු



                 🔥 *උඩරටට ආ ඉංග්‍රීසි දූතයන්* 🔥

1762-ජෝන් පයිබස් -කීර්ති ශ්‍රී රාජසිංහ රජු  (ජෝකි)

1782- හියු බොයිඩ්       - රාජාධිරාජසිංහ රජු   ( හිරා)

1795-රොබට් ඇන්ඩෲස් -රාජාධිරාජසිංහ රජු  ( රොබට් රජා)



                              

                                 *🇱🇰පංච මහා වාද🇱🇰*


 👉 1865 - බද්දේගම  (බණ්ඩෝ)

👉  1865 -වරාගොඩ   ( වරෙන්)

👉  1866 - උදන්විට     (උඩහ)

👉  1871 -  ගම්පොළ    ( ගමේ)

👉  1872 -පානදුරාවාදය (පාටියට)


❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌

     


    

                   *🛐 ප‍රාග් ඓතිහාසික වාසස්ථාන 🛐*

මිනිහාගල්කන්දේ ඉදන් පතීගේ වෙරළෙ      බුදියන්නේ

බණ්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම්          යන්නේ

සීගිරි අලිගල පොතාන පහතරටේ                 වේළෙන්නේ

කුරුවිට දොඹ කිතුලේ බෙලි පහතරටේ            පවතින්නේ

පාහියන්ගල මේ ලෙන් ටික තෙත් කලාපේ බව   දන්නේ


♣️ වෙරළාශ්‍රිත එලිමහන් වාසස්ථාන- මිනිහාගල්කන්ද, බූන්දල, පතිරාජවෙල

♣️කදුකර එලිමහන් දඩයම් වාසස්ථාන - බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න 

♣️පහතරට වියළි කලාපීය ලෙන්- සීගිරිය, අලිගල ,පොතාන

♣️තෙත්කලාපීය ලෙන්- බෙල්ලන්බැදිපැලැස්ස

♣️පහතරට තෙත් කලාපීය ලෙන් - පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන





Post a Comment

Post a Comment