-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

බෞද්ධ පුනරුද ව්‍යාපාරය

 


 

*අධ්‍යාපනය නගා සිටුවීම*

🌼පජ්‍ය වලානේ සිසිද්ධාර්ථ හිමි-- රත්මලානේ පරමධම්ම් චේතිය පිරිවෙන 

🌼පජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි--මාලිගාකන්දේ විද්ද්‍යෝදය පිරිවෙන (1873)

🌼පජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි--පෑලියගොඩ විද්‍යලංකාර පිරිවෙන (1875)


*මුද්‍රණාල පිහිටුවීම*

🌺පජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි-- ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය (1862)


*බෞද්ධයන් පිහිටවු මුද්‍රණාල*

🍁කවට කතික මුද්‍රණාලය 

🍁සරසවි සදරැස මුද්‍රණාලය 

🍁සදර්ශන මුද්‍රණාලය 


*එ නිසා බිහිවූ සගරා හා පුවත්පත්*

🌞ලක්මිණි පහන

🌞සරසවි සදරැස 

🌞සංහල ජාතිය

🌞සංහල බෞද්ධයා

*වාද විවාද පැවැත්වීම*(   *ක්‍රිස්තියානි පක්ෂය සමග*)


☸️වාද වල මූලිකත්වය ගත් හිමිවරුන් ☸️


🍃පජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

🍃පජ්‍ය වස්කඩුවේ ශ්‍රි  සුභූති හිමි

🍃පජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි

🍃පොතුවිල ඉන්ද්‍රජෝති හිමි

⭐ *පංච මහා වාද*⭐

✨බද්දේගම වාදය(1865)

✨වරාගොඩ වාදය(1865)

✨උදන්විට වාදය(1866)

✨ගම්පොළ වාදය(1871)

✨පානදුරා වාදය(1873)(මෙයට පැහැදුණු හෙන්රි සිටීල් ඕල්කොට්තුමා පැමිණෙයි.


🌺හෙන්රි සිටීල් ඕල්කොට්තුමා

🌿කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුුවීම.

🌿බෞද්ධ පාසල් පිහිටුවීමට දායක වීම.

🌿වෙසක් පොහෝ දින නිවාඩු  දිනයක්  බවට පත් කිරීමට වෙහෙස වීම.

🌿බෞද්ධ කොඩිය නිර්මාණයට දායක වීම.


*එසේ පිහිටවූ බෞද්ධ පාසල්*

🌷කොළඹ ආනන්ද  විද්‍යාලය

🌷මහනුවර ධර්මරාජ විද්‍යාලය 

🌷ගාල්ලේ මහින්ද  විද්‍යාලය 

🌷ගම්පොළ ජිනරාජ විද්‍යාලය 

*දේශානුරාගය හා ජාත්‍යාලය  වර්ධනය කිරීමේ ව්‍යාපාරය*

🌸අනගාරික ධර්මපාලතුමා රට පුරා දේශන පවත්වමින් ද,සිංහල බෞද්ධයා 

හා මහාබෝධි සගරාව වැනි ප්‍රකාශන වලට ලිපි සැපයීම.


🌸පයදාස සිරිසේන මහතා තම නවකතා වලද *සිංහල  ජාතිය* වැනි

පුවත්පත් මගින්  බටහිර  සංස්කෘතිය  විවේචනය කළේය.

 


🌸වලිසිංහ හරිස්චන්දතුමා අනුරාධපුරයේ පූජනීය ස්ථාන  ආරක්ෂා කර ගැනීමට කැප වීම.


🌸අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ පූජනීය  ස්ථාන රැක ගැනීමට කටයුතු 

කිරීම.


🌸එච්.සී.පී බෙල්, හෙන්රි පාකර්,ජෝර්ජ්  ටර්නර්,රිස් ඩේවිඩ්, වැනි යුරෝපීය 

උගතුන් පර්යේෂණ මගින් පැරැණි  සංස්කෘතියේ ඇතැම්  අංග මතු කිරීම .


Post a Comment

Post a Comment