*අධ්‍යාපනය නගා සිටුවීම*
🌼පජ්‍ය වලානේ සිසිද්ධාර්ථ හිමි-- රත්මලානේ පරමධම්ම් චේතිය පිරිවෙන
🌼පජ්‍ය හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමි--මාලිගාකන්දේ විද්ද්‍යෝදය පිරිවෙන (1873)
🌼පජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි--පෑලියගොඩ විද්‍යලංකාර පිරිවෙන (1875)
*මුද්‍රණාල පිහිටුවීම*
🌺පජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි-- ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය (1862)
*බෞද්ධයන් පිහිටවු මුද්‍රණාල*
🍁කවට කතික මුද්‍රණාලය
🍁සරසවි සදරැස මුද්‍රණාලය
🍁සදර්ශන මුද්‍රණාලය
*එ නිසා බිහිවූ සගරා හා පුවත්පත්*
🌞ලක්මිණි පහන
🌞සරසවි සදරැස
🌞සංහල ජාතිය
🌞සංහල බෞද්ධයා
*වාද විවාද පැවැත්වීම*( *ක්‍රිස්තියානි පක්ෂය සමග*)
☸️වාද වල මූලිකත්වය ගත් හිමිවරුන් ☸️
🍃පජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
🍃පජ්‍ය වස්කඩුවේ ශ්‍රි සුභූති හිමි
🍃පජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි
🍃පොතුවිල ඉන්ද්‍රජෝති හිමි
⭐ *පංච මහා වාද*⭐
✨බද්දේගම වාදය(1865)
✨වරාගොඩ වාදය(1865)
✨උදන්විට වාදය(1866)
✨ගම්පොළ වාදය(1871)
✨පානදුරා වාදය(1873)(මෙයට පැහැදුණු හෙන්රි සිටීල් ඕල්කොට්තුමා පැමිණෙයි.
🌺හෙන්රි සිටීල් ඕල්කොට්තුමා
🌿කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුුවීම.
🌿බෞද්ධ පාසල් පිහිටුවීමට දායක වීම.
🌿වෙසක් පොහෝ දින නිවාඩු දිනයක් බවට පත් කිරීමට වෙහෙස වීම.
🌿බෞද්ධ කොඩිය නිර්මාණයට දායක වීම.
*එසේ පිහිටවූ බෞද්ධ පාසල්*
🌷කොළඹ ආනන්ද විද්‍යාලය
🌷මහනුවර ධර්මරාජ විද්‍යාලය
🌷ගාල්ලේ මහින්ද විද්‍යාලය
🌷ගම්පොළ ජිනරාජ විද්‍යාලය
*දේශානුරාගය හා ජාත්‍යාලය වර්ධනය කිරීමේ ව්‍යාපාරය*
🌸අනගාරික ධර්මපාලතුමා රට පුරා දේශන පවත්වමින් ද,සිංහල බෞද්ධයා
හා මහාබෝධි සගරාව වැනි ප්‍රකාශන වලට ලිපි සැපයීම.
🌸පයදාස සිරිසේන මහතා තම නවකතා වලද *සිංහල ජාතිය* වැනි
පුවත්පත් මගින් බටහිර සංස්කෘතිය විවේචනය කළේය.
🌸වලිසිංහ හරිස්චන්දතුමා අනුරාධපුරයේ පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීමට කැප වීම.
🌸අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ පූජනීය ස්ථාන රැක ගැනීමට කටයුතු
කිරීම.
🌸එච්.සී.පී බෙල්, හෙන්රි පාකර්,ජෝර්ජ් ටර්නර්,රිස් ඩේවිඩ්, වැනි යුරෝපීය
උගතුන් පර්යේෂණ මගින් පැරැණි සංස්කෘතියේ ඇතැම් අංග මතු කිරීම .
Post a Comment