-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

පුනරුදය

 💖ඉතිහාසය 💖



🌟Short Note 🌟



      💝පනරුදය💝




🌸යරෝපයේ ප්‍රධාන යුග 03🌸👇



🍂පරාතන යුගය :


            🍃ග‍රීක රෝම ශිශ්ටාචාර අවදිය.


🍂පරාතන යුගය ;


            🍃ක‍රි.ව 500 ක්‍රි .ව 1500 දක්වා කාලය.



🍂නතන යුගය ;


             🍃මධයතන යුගයෙන් පසු.




🌸පනරුදය ඇති වීමට බල පෑ හේතු 🌸👇



🌻ක‍රි.ව 1453දී කොන්ස්තන්නිනෝපාල් නගරය තුර්කිවරුන් විසින් අල්ලා ගැනීම.


🌻වේලදාමේ දියුනුව හා දනවතුන් බිහිවීම.


🌻බද්ධි ප්‍රබෝදයක් ඇති වීම.


🌻ක‍රිස්තියානි පල්ලියට තිබූ බලය විවේචනය වීම.




🌸යරොපයේ ඇති වූ වෙනස්කම්🌸👇



🌟බාශා සාහිත්‍යයේ හා කලා ශිල්පවල ඇති වූ නවෝදය .



🌟වශ්වය පිළිබද නව මත හා වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම්.


🌟ජාතික ජාජ්‍යන් ඇති වී දනවත් මද්‍යම පන්තියක් බිහිවීම.



🌟වෙලද කටයුතු වල දියුනුව නව මුහුදු මාර්ග සොයා ගැනීම.


🌟නාවික ගමන්වල සුරක්ශිත බව හා පෘථිවිය ගෝලාකාර බව දැන ගැනීම




🌸පනරුදයේ ගෝලීය ප්‍රවනතා 🌸👇



🍃ඉතාලියේ ප්ලොරන්ස් නගරයෙන් ආරම්බ වී යුරෝපය පුරා ව්‍යාප්ත විය.



🍃දේශ ගවේශනය නිසා ආසියා අප්‍රිකා හා ඇමරිකා මහද්වීප වලට පැතිර යාම.


🍃දේශපාලන වෙලද සමාජයම හා සංස්කෘතික අංශයන්ගේ යුරෝපීය චින්තනය තාක්ශනය හා විද්‍යාත්මක දැනූම වියාප්ත විම.



🌸ශ‍රි ලංකාව කෙරෙහි බලපෑම 🌸👇



🍂පාර්ලිමේන්තු ආන්ඩුක්‍රම බිහි වීම.


🍂නව අධිකරන ක්‍රම ඇති වීම.


🍂වානිජ ආර්තික රටාවක් ඇති වීම.


🍂ධනවත් මද්‍යම පන්තියක් බිහිවීම .


🍂යරෝපීය චින්තනය ව්‍යාප්ත වීම.


🍂බටහිර අද්‍යයාපන ක්‍රමය ඇති වීම.

Post a Comment

Post a Comment

Design By Raushan Design and MafiaXDesign and ThemeXDesign