-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

අන්තිම පාඩමේ පෘතුගීසි සටන් ටිකයි පෘතුගීසි සේනාධිපති වරුයි මතක තියා ගන්න අමාරුයි ද*

 🛑 *SPECIAL POINT* 



🔶 *10 ශ්‍රේණිය ඉතිහාසය* 



📌 *මෙන්න කෙටි ක්‍රමයක්*







♦️ *දත බලලා රත්තරනින් ගන්න* - 


      *☝️☝️සටන් ටික* 





♦️ *පෙරේතයෝ දොස්තරකම* *කොන්දොස්තරට දියෝ* -

 


*☝️☝️පෘතුගීසි* *සේනාධිපතිවරු* 





 


*1594* 


🟥 *දත - දන්තුරේ සටන* 


🟧 *පෙරේතයෝ - පෙරෝ ලොපෙස්ද සූසා* 




 *1602* 


🟥 *බලලා - බලන සටන* 


🟧 *දොස්තරකම - දොන් ජොරනිමෝද අසවේදු* 




 *1630* 


🟥 *රත්තරනින් - රන්දෙණිගල සටන* 


🟧 *කොන්දොස්තරට - කොන්ස්තන්තීනුද සා* 




 *1638* 


🟥 *ගන්න - ගන්නොරුව සටන* 


🟧 *දියෝ - දියෝගෝද මෙලෝ*

Post a Comment

Post a Comment