-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

බැද්දේගම පාඩම ආශ්‍රිත කෙටි ප්‍රශ්න

  බැද්දේගම


______________________________________

 

______________________________________


11) ඉංග්‍රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් මෙරට පැමිණ සිවිල් සේවයේ නියැළුණු දිස්ත්‍රික්ක.


😲යාපනය, මහනුවර, හම්බන්තොට


12)බැද්දේගම නව කතාවේ වාස්තු විශය කෙටියෙන්


🙃ශ‍රී ලංකාවේ කැලෑබද ගමක් හා එහි වැසියන් විනාශයට පත් වන ආකාරය නිරූපනය කිරීමකි.


13)ආර්. එල්. ස්පිට්ල් රචනා කළ ග්‍රන්ථ දෙකක් හා එම ග්‍රන්ථ සිංහලයට පරිවර්ථනය කළ අයුරු


😁 _Savage_ _Sanctuary_ = වන සරණ

😄 _Vanished Trails_= මැකී ගිය දඩමං

😄 _Where the white sambhur roams_ = සුදු නෝනා


14) බැද්දේගම නවකතාවේ ඔබට ඉගෙනීමට නියමිත පරිච්චේදය


😲නවවන පරිච්චේදය


15) බැද්දේගම නවකතාවේ එන සිලිදුගේ නිවුන් දරුවන් දෙදෙනාගේ නම්


😍පංචි මැණිකා - හින්නි හාමි


16) බැද්දේගම නව කතාවේ ඔබට නියමිත කොටස් ඇති උපමා දෙකක්


😇ගසක පොත්තක් මෙන්

😇මවැත්තියක මෙන්


17) බැද්දේගම නව කතාවේ එන චරිත කිහිපයක නම්


😯සලිදු, පුංච් මැණිකා, හින්නි හාමි, කර්ලිනා හාමි, බබුන්, ප්‍රනාන්දු, මුදලාලි, පුංචිරාල


18)බැද්දේගම වැනි නවකතා ගණයට අයත් මෙරට ජන ජීවිතය පිළිබද ලියවුණු කෘති දෙකක් නම්.. කරන්න.


🙀 _Jungle Tide_  = ජෝන් ස්ටීල්

🙀 _Golden Island_ = චෙනිස් ක්ලාක්

___________________________________..


🎓එකතු වන්න අපගේ සමූහ ජාල සමඟ 🎓



📘මෙම සමූහ ඔස්සේ අපගෙ Website එකට එකතු වන නව දත්ත සහ නවතම තාක්ෂණික අංග සහ zoom free classe link , Pdf file ආදී සේවාවන් Whatsapp සමූහ ඔස්සේ ලබා ගත හැකිය.


📘Telegram  සමූහ ඔස්සේ ඔබට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සියළුම අධ්‍යාපන පහසුකම් සැපයීම pdf ලෙස video  ලෙස සහ website එක තුළට එකතුවන නවතම දත්ත සහ EDU.COM APP පිළිබඳව සේවා සැපයෙ.


View Group

Post a Comment

Post a Comment