බැද්දේගම
______________________________________
______________________________________
11) ඉංග්රීසි ජාතික ලෙනාඩ් වුල්ෆ් මෙරට පැමිණ සිවිල් සේවයේ නියැළුණු දිස්ත්රික්ක.
😲යාපනය, මහනුවර, හම්බන්තොට
12)බැද්දේගම නව කතාවේ වාස්තු විශය කෙටියෙන්
🙃ශරී ලංකාවේ කැලෑබද ගමක් හා එහි වැසියන් විනාශයට පත් වන ආකාරය නිරූපනය කිරීමකි.
13)ආර්. එල්. ස්පිට්ල් රචනා කළ ග්රන්ථ දෙකක් හා එම ග්රන්ථ සිංහලයට පරිවර්ථනය කළ අයුරු
😁 _Savage_ _Sanctuary_ = වන සරණ
😄 _Vanished Trails_= මැකී ගිය දඩමං
😄 _Where the white sambhur roams_ = සුදු නෝනා
14) බැද්දේගම නවකතාවේ ඔබට ඉගෙනීමට නියමිත පරිච්චේදය
😲නවවන පරිච්චේදය
15) බැද්දේගම නවකතාවේ එන සිලිදුගේ නිවුන් දරුවන් දෙදෙනාගේ නම්
😍පංචි මැණිකා - හින්නි හාමි
16) බැද්දේගම නව කතාවේ ඔබට නියමිත කොටස් ඇති උපමා දෙකක්
😇ගසක පොත්තක් මෙන්
😇මවැත්තියක මෙන්
17) බැද්දේගම නව කතාවේ එන චරිත කිහිපයක නම්
😯සලිදු, පුංච් මැණිකා, හින්නි හාමි, කර්ලිනා හාමි, බබුන්, ප්රනාන්දු, මුදලාලි, පුංචිරාල
18)බැද්දේගම වැනි නවකතා ගණයට අයත් මෙරට ජන ජීවිතය පිළිබද ලියවුණු කෘති දෙකක් නම්.. කරන්න.
🙀 _Jungle Tide_ = ජෝන් ස්ටීල්
🙀 _Golden Island_ = චෙනිස් ක්ලාක්
___________________________________..
Post a Comment