🔶10 ශ්‍රේණිය විද්‍යාව
01 පාඩම
🔶ජීවයේ රසායනික පදනම
Part -04
♦️ලිපිඩ
📌කාබන් ,හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍ය අඩංගු ය.
📌මේද අම්ල සහ ග්ලිසරෝල් මගින් සෑදී ඇත.
♦️ලිපිඩ වල වැදගත්කම
01.ජල සංරක්ෂණය
02.දේහ අභ්‍යන්තර අවයව ආරක්ෂා කර ගැනීම.
03.විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීමට
04.දේහ උෂ්ණත්වය පාලනය
05.ඇතැම් හෝමෝන සංස්ලේශණ්
♦️ එන්සයිම
📌ජීව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කර ප්‍රෝටීන වර්ගයකි
( ඇමයිලේස් එන්සයිම ය පිලිබද අධ්‍යානයට 1 පාඩමේ 1 ක්‍රියාකාරකම අධ්‍යනය කරන්න )
Post a Comment